:P:P මේ සීන් එක උනේ ලගදි. මගේ යාලුවෙක් කෙල්ලෙක්ට පැණි හල හලා හිටිය. මු දවසක් කිව්වා කෙල්ලගේ ගේ හොයා ගන්න ඕන යමු කෙල්ලගේ ගම පැත්තේ කියල. ;) කෙල්ලගේ ගම තිබ්බේ ටිකක් ඇත. ඔන්න ඉතින් සෙනසුරාදා දවසක අපි සෙට් උනා කෙල්ලව හොයන්න යන්න. :) මම මගේ බයික් එකෙයි යාලුවයි තව එකෙකුයි උගේ බයික් එකේ ගියේ. පැයක්...