දැන් ඉතින් අපේ සෙට් එකේ පස් දෙනෙක් ගෙදරින් ඉල්ලා ගන්නවා කිව්වා. මායි තව එකෙකුටයි තමා සල්ලි නැත්තේ. ඉතින් අපි ඩබල දහ අතේ කල්පනා කර කර ගෙදර එනවා. එන ගමන් මට ආව මරු අයිඩියා එකක් ඒ තමා පොල් කඩන්න. පොල් කඩන්න හිතුනට අපිට ඉඩම් තියෙන ඒකක්යැ. ඒ උනාට අපි ඉන්නේ පොල් ත්‍රිකෝනනේ අනුන්ගේ ඉඩම් තියෙන්නේ...