1. අල මල්ලි

    Love problem - help me :(

    යකඩෝ, අවුරුදු 23ක් වෙලා මුන්ට තියන ප්‍රශ්ණ... මට 28ක් වෙන්නත් එනවා තාම නෑ නේ.. මේක ඇත්ත, ඔය ඔක්කොම තියනවා, කෙල්ලෙක් නෑ නේ.:lol::lol::lol::lol:
  2. අල මල්ලි

    Japanese Schoolgirls

    හත්තලාමේ, මම මෙහෙම එකක් දන්නේ නෑ නේ.
  3. අල මල්ලි

    මේකද_ජීවිතේ?

    ඒකනම් ඇත්ත වෙන්න පුළුවන්.. දැන් මෙහෙම හිටියට ලංකාවට ආපු දවසකට ආයේ එන්න හිතෙයි.
  4. අල මල්ලි

    මේකද_ජීවිතේ?

    මේක කියවල සසර කලකිරුණා බන්, හත්තලාමේ මේක හොඳට හිතල බලන්න ඕන දෙයක්. හැබැයි එකක්, මමත් මේ රට ඇවිල්ල හොඳට හම්බුකරනවා, හොඳ රස්සාවක් තියනවා, ඇවිදින්න යනවා, හැබැයි මොකක් හරි අඩුපාඩුවක් තියනවා කියල හොඳට දැනෙනවා බන්. ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ, මට සතුටක් ලබන්න ඕන කියල හිතෙන හැමදේම කරා, හැබැයි දවසයි...
  5. අල මල්ලි

    OnePlus 3T Amazing Offer

    ඇත්ත මචන්. ඔය ගානට ෆෝන් එක පට්ටේටම වටිනවා. හැම අතින්ම හොඳයි. මට දැනට දැනුනු එකම අවුල කැමරාව විතරයි. මැසෙන්ජර් එකෙන් ඩිරෙක්ට් ෆොටෝ ගැහුවම කොලිටි එක පට්ට අඩුයි. මේක නම් සොෆ්ට්වෙයාර් අවුලක්ලු. ඊළඟ අප්ඩේට් එකේදී හදයි.
  6. අල මල්ලි

    OnePlus 3T Amazing Offer

    තාක්ෂණික අතින් නෙවෙයි මචන්. OnePlus එක හැම අතින්ම ඉස්සරහින් ඉන්නවා. :yes::yes: දැන් 4න් එක අරන් සති 2ක් විතර වෙනවා, තවම ගත්තා වගේම ස්පීඩ්. ඇප්ලිකේෂන් ගොඩ ගහන් ඉන්නේ. මම ඇපල් වලට කඩේ යනවා නෙවෙයි, 2ම තියන නිසා කියන්නේ. ඇපල් එකේ ඩිසයින් එකයි 4න් එක පාවිච්චි කරද්දී දැනෙන පහසුවයි මටනම් OnePlus එකෙන්...
  7. අල මල්ලි

    OnePlus 3T Amazing Offer

    මටනම් කැමරාව ටිකක් මදි වගේ.. ආසාවට එකක් ගත්තා.. ෆොටෝස් ශාප් මදි. අනිත් ඔක්කොම හොඳයි. පට්ට ස්පීඩ්.. I phone තියෙන උන් නම් ගන්න එපා.. හොඳට වෙනස තේරෙනවා.
  8. අල මල්ලි

    iPhone Power Bank Safe ද ?

    6s and 7 Plus
  9. අල මල්ලි

    iPhone Power Bank Safe ද ?

    මමනම් පාවිච්චි කරනවා බන්. හැමදාම වගේ.. RAVPower 22000mAh එකක් යූස් කරන්නේ. ඔහොම අවුලක් නම් වෙලා නෑ.
  10. අල මල්ලි

    Xbox One Or PS4

    Thanks machan. PS4 is already released and costs around 50,000 JPY. But, I can buy PS4 for just around 20,000 JPY.
  11. අල මල්ලි

    Xbox One Or PS4

    එහෙමද? මෙහෙත් PS4 ද කොහෙද..
  12. අල මල්ලි

    Xbox One Or PS4

    පුතා හරි පුතා... කියන්නෙම නෑ.. :lol::lol::lol::lol::lol:
  13. අල මල්ලි

    Xbox One Or PS4

    මට 27 බන්..;);)
  14. අල මල්ලි

    Xbox One Or PS4

    මට Xbox One එකක් හෝ PS4 ගන්න ඕන. දන්න කට්ටිය මේ දෙකෙන් ගන්න සුදුසු මොකද්ද කියල කියනවද? (Games?, Compatibility?) ;););)
  15. අල මල්ලි

    What's your sound system?

    Harman Kardon Onyx Studio 2
  16. අල මල්ලි

    ඉඩම දුන්නෙ මෛත්‍රී

    මේකේ තියන කොමෙන්ට් දැකල කටවහගෙන ඉන්න බැරි නිසාමයි මේ කියන්නේ. යකෝ, දැන් ඉඩම විකුනපු එකා මොකාද, විකුණලා තියෙන්නෙ කොහොමද, කිය කිය කොටාගන්නේ නැතුව මේ වෙන්න යන විනාසේ නවත්තන්න පෙළගැසියව්. මේ දේශපාලන පක්ෂ ටික තියනකම් ලංකාවට කිසිම හොඳක් වෙන්නේ නෑ.. ඕකුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න ඕන.
  17. අල මල්ලි

    කෙල්ලො සම්බන්ද ප්‍රසන්යක් බන්

    ගණන් ගන්න එපා බන්, මාත් ඔය බෝට්ටුවේම තමා.
  18. අල මල්ලි

    සුන්දර_ජපානයේ

    මේවා මේ ඉරිසියාවට කියන කතා. :P:P:P හිත අධෛර්යමත් කරගන්න එපා, එන්න එන්න, ස්ටුඩන්ට් එන්න, ඇවිල්ලම බලන්න කොච්චර සුන්දරද කියල. http://www.elakiri.com/forum/showthread.php?t=1734342
  19. අල මල්ලි

    හැමෝම වරෙල්ල.ලං කර කර බලල වැඩක් නෑ.

    මෙන්න මේ අදහසට මම කැමතියි.. අපි කොහොම හරි මේ අටමගුල නවත්තන්න ඕන. නැත්තම් ඉතින් ආයේ ලංකාව කියල රටක් ඉතුරුවෙන්නේ නෑ.

    No contents