මම නැන්දම්මව ගෙදරින් යැව්ව. බබා බලාගන්න ඇවිත් ටික දවසක් හොදට හිටිය, ඊට පස්සෙ ඔටුවට කූඩාරමට එන්න දුන්න වගෙ , හැම එකටම හොට දාන්න ගත්ත, වයිෆ් ව කොන්ට්‍රොල් කරන්න ගත්ත, දවසක් උදේ නැගිටින කොට වයිෆ්ට හෙන හයියෙන් බනිනව, අපේ අම්මත් අවිල්ල හිටිය, මම බැන්න මොකදරන්ඩු වෙන්නෙ කියල, මම බැන්න ගමන් ,මට බනින්න...