deaths 12 ta kills haththa gaanak ganna eka hack වෙන්නේ නෑ බන් :P map එක පුරුදු, ping අවුල් නැති, ++++ එකෙක්ට පොඩ්ඩක් මොලේ ඇතුව camp කරොත් ගන්න පුළුවන් ..TDM බහුතරයක් පට්ට noobla..ඔහොම ගහන්න hack ඕන නෑ. උබ ඔය කියල තියන උන් නම් script ද මොනාද පාවිචිචි කරනවා :rolleyes: එච්චරිය්.හබැය් ඔය server වල...