ජල ගාස්‌තු ඉහළ දමයි
සිරිමන්ත රත්නසේකර
ජල ගාස්‌තු ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය තීරණය කර ඇත.
මේ සඳහා වූ ගැසට් නිවේදනය ඊයේ (11 දා) නිකුත් කර තිබේ.
රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලද අංක 1991/37 දරන අති විශේෂ ගැසට්...