EPF ලෝන් එකටත් අයවැයෙන් කෙලලා
සේවක අර්තසාධක මුදලෙන් නිවාස ණය දීපු එකත් මුන් මේ අයවැයෙන් නවත්වලාලු බන් අර්ඡුන් මහේන්ද්‍රන් පොන්නයාට අපේ ඉ පි එෆ් සල්ලි වලින් පිස්සු කෙලින්න පුලුවන් අපිට අපේ සල්ලි තියලා නිවාස ණයක් වත්ගන්න බෑ .රඡයේ සේවකයින්ට හැම පහසුකමක්ම තියෙනවා මුන් අපිට තියෙන සහනයටත් කෙලියා...