පොඩි කාලෙට යමු..
ඔන්න මචන්ලා කාලෙකට පස්සේ නූලක් දාන්න කියලා හිතුනා..පොඩි කාලේ අපේ උන් ගොඩාක් 8 bits TV Games ගහන්න ඇති.දැන් කොච්චර මරු Games තිබුනත් පරණ ඒවාගේ අමුතුම ගතියක් තිබුනා..ආයෙමත් TV Games ගහන්න තිබුනොත් මරු නේද?.. ඉතින් කරන්න තියෙන්නේ ඔබේ Android phone මේ App එක දාගන්න එක විතරයි...