ona ekek dannawa ban moratuwe un degree eka passout wenna kalin job gannawa kiyala eka .
kawda ban uba mama joke ekata reply kare elakiri apu gaman dakka thread eka nisa . mata gov uni ekka kisi prob ekak nha ,mata adalath nha mama gov neme nisa.
meka balapan meka dapu ekaa ,oya post eka dala thinne oke thina uni hondai kiyala thinne(e unata eka u kiyala thinne anith paththata ) ioo uba nam
http://www.elakiri.com/forum/showpost.php?p=16747036&postcount=247
![]()


mokada tharaha gihin
දැන් එතකොට ගන්න කලින් A/L SSS බලන්න කිව්වේ මමද?
මතක තියාගනින් A/L කියන්නේ තවත් එක විභාගයක්ම විතරයි එකෙ Purpose එක gov uni වල ඉගනගන්න ශිෂ්‍යත්වයක් දෙන එක විතරයි ඒ මිසක් A/L වලින් හැම දේම මනින්න බැහැ





ඕකම තමයි මමත් කිව්වේ.. නෑට්ට පාගාගෑනීම පිලිබද මාගේ බලවත් ශෝකය.heh lol.. Harvard, cambridge ..etc.. exam nethuwa upadi denawa kiyala MR da kiwwe? ithin Namal baby tath puluwanne ehema ekakin uapdiyak aragena enna.
hehe.. dukay..puluwannam salli pennala harvard ekata gihilla pennapanko..aduma gaane diploma ekakata hari..

ජේමිස්බන්ඩා007;16748062 said:හැබැයි private uni වලට ගන්න කොට අවම වශයෙන් A/L වැඩ තුන පාස් උන්වත් ගන්න ඕන... එහෙම නැති උන්ට පිලිගත් මුලික පාඨමාලාවක් හරහා ගන්න ඕන...(මම හිතන්නෙ මේ ක්‍රමය නම් දැනට ක්‍රියාත්මකයි..........)
මුලික පාඨමාලාවක්=foundation course
ඔන්න ඕකයි කිවුවෙ..තෙරුම් ගන්න බැරි නම් කර්න්න දෙයක් නැ.......
හැබැයි A/L medicine යන්තත් යන්න බැරි වුන අයට සම සෞඛය පිඨයට දමලා...උන්ට උපාධියවත් සම්පුර්න කරන්න දෙන්නෙ නෑ...... sb කාරයා බොරුවට බොලෙ පාස් කරනවා..උ කරපු අසික්කිත කතා වලට well done කියන වල් නරිත් ඉන්නවා.......
එ අස්සෙ A/L ෆේල් උනුත් මාලබෙන් ඩිග්රි ගහලා එනවා... උන්ට valid එක දීලා gov hospital වලටම රින්ගවන්න හදනවා .... Sb කැබිනට් පත්‍රිකා කිපයක්ම දාල තියනව මෙ ගැන.....ආණ්ඩුවෙ ඇමතිකෙනෙක්ම කිඋවා sb දිගින් දිගටම කැබිනට් එකට මෙවා ගැන යොජනා ගෙනවා..කියලා......හැබැයි මෙවගෙන් බලාපොරොත්තු වෙන්නෙ වුන් උබලට අධ්‍යාපනය ඩෙන එක නෙමෙ..උන්ගෙ කොමිස් කුට්ටිය කඩාගන්න එක........![]()
Lankawe gon rag eke experience aran yanna wenne porn industry ekata thamai athdakeema anuwa gannawa nam.![]()




1) කොහොම ඇතුල් උනත් කරන්න බැරිනම් එළියේ නේද? ඒක නිසා අදාළ නැහැ අනික මන් කලිනුත් කිව්වනේ private uni ප්‍රශ්න private uni යන උන් බල ගනී
2) A/L fail ද pass ද කියල අදාළ නැහැ හරියට උගන්නනවානම් හරියට qualify වෙනවනම් එච්චරයි.....මාලබේ වහන්න නෙවෙයි quality එක ගැන ප්‍රශ්න කරපන්
3) SB ගෙයි උබලගෙයි ප්‍රශ්න වෙනයි ඒවා උබල විසදගනිල්ල ඒවා gov uni private uni ප්‍රශ්නයක් නෙවෙයි නේ




මොකක්ද බන් මෙ හුට්ටප්පරෙ.....බලන බලන ට්‍රෙඩෙ මෙ කුරුම්බැට්ටිය ඉන්නවනෙ.......


)

http://www.elakiri.com/forum/showpost.php?p=16748052&postcount=3785ජේමිස්බන්ඩා007;16748388 said:මොකක්ද බන් මෙ හුට්ටප්පරෙ.....බලන බලන ට්‍රෙඩෙ මෙ කුරුම්බැට්ටිය ඉන්නවනෙ.......
(වල් නරියා කියපන් දැන් මෙ gov campus ලෙස්බි කෙල්ලෙක් කියල)
ජේමිස්බන්ඩා007;16748315 said:"මෙක තමන්ට අදාල ප්‍රශ්නයක් නෙමෙ" කියලා .අත පිහිදගන්න එක තමයි හොදමදෙ ..එක තම්යි දැන් සමජ ක්‍රමය... මමත් දැන් ඔය ක්‍රමෙට පුරුදු වෙනවා.මොකද ප්රෂ්න නෑ.. මම සමාජ මතයක් වෙනුවෙන් කතා කලෙ.පෞද්ගලික වාසියක් වත් අවාසියක් වත් නෑ ..උබට එ අදහස වැරදි ඇති ...... කමක් නෑ.."
ප්‍රශ්න කිරිමෙ දක්ෂතාවය වෙනුවෙන් රෙප්+![]()
ubata kiyala vadak na. mokada ubata kiwwata therum ganna tharamvath molayak na. hithan inne uba hari vadarrr kiyalane.. ehemama hitpan.
