අන්යාගම්කරණය- u should see
හැමෝටම සුබ අලුත් අව්රුද්දක්..හදිස්සියේම මෙහෙම නූලක් දාන්න හිතුවේ අද (20/04/2014) උදේ post box එකට මොකෙක්දෝ එකෙක් දාලතියන මේ වල් පත්තරේ දැකලා ..පළවෙනියටම කියන්න ඕනේ මම ආගම් වලට නිගරු කරන කෙනෙක් නෙවෙයි.එත් මේ වගේ දේවල් දැක දැක බලා ඉන්න පුළුවන් ද?
දෙවියන් වහන්සේ මෙහෙම හොරෙන් ලියුම් පෙට්ටි වල දාලද ආගම ප්රචාරය කරන්න කියල තියෙන්නේ?.. මේ වගේ දේවල් වලින් වෙන්නේ ක්රිස්තියානි ආගමට අවමන් වෙන එක විතරයි..නමක් දුරකථන අංකයක් නැති මේ වගේ කෑලෑ පත්තර වලින් පුළුවන් ද ආගම ප්රචාරය කරන්න? ක්රිස්තියානි යාලුවන්ට හිත් රීදීමක් උනා නම් සමා වෙන්න..එත් මේකද ඔබලාගේ දෙවියන් වහන්සේගේ මාර්ගය?
සැමටම තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ සරණයි..
අන්යාගම්කරණය

apoooo