Sony Xperia L
මේක තමයි මන් use කරන්නේ..ඇත්තටම හොද mid range phone එකක්.camera එක නම් උපරිමයි.පාවිච්චි කරන අය දන්නවා ඇති ඒ ගැන.ඒ වගේම මේකේ HD video recording කරන්න පුළුවන්..පහලින් තියෙන්නේ මේකෙන් ගත්ත video එකක් ..
DyK_wzgNnk0
samsung,HTC එක්ක බලනකොට sony phones වල design එක ලස්සනයි.සමහර...