1. JesonRulez

    අඩෝ මට ගාල්ලේ ඇවිදිද්දී එක එකාව දැක්කම හිටපු ගමන් හිතෙනවා මූ CrazyBuddy වත් ද කියලා බන්. :D

    අඩෝ මට ගාල්ලේ ඇවිදිද්දී එක එකාව දැක්කම හිටපු ගමන් හිතෙනවා මූ CrazyBuddy වත් ද කියලා බන්. :D
  2. JesonRulez

    නිසාන් ලීෆ්

    මේ මොකද බන්? :eek:
  3. JesonRulez

    Jurassic World (2015) BrRip x264 Released!

    උඹට මචන් වෙලා තියෙන්නේ Film බලලා බලලා වැඩි වෙලා උඹේ රස වින්දනේ මොට වෙලා. හරියට වැල බලලා බලලා වැඩි උනාම මොකක් දැක්කත් නගින්නේ නැති වෙනවා වගේ. :( මාත් මේක 3D බැලුවා. මටනම් සුපිරියි. සමහරවිට උඹ බලන්න ඇත්තේ ගාල්ලේ 3D වෙන්න ඇති. :lol:
  4. JesonRulez

    නිසාන් ලීෆ්

    ඇත්ත කතාව මචන්. :yes::yes:
  5. JesonRulez

    Terminator Genisys ඩවුන්ලෝඩ් කරගන්න

    හිනා වෙන්න නෙමෙයි මචන්. පරිස්සම් වෙයන්. උගේ username එක ආයෙත් හිමීට කියවපන්කෝ. :shocked:
  6. JesonRulez

    නිසාන් ලීෆ්

    :rofl::rofl::rofl:
  7. JesonRulez

    නිසාන් ලීෆ්

    අදනම් දවසටම ඇති වෙන්න හොඳට හිනා වුණා. :lol::lol: REP 9+
  8. JesonRulez

    Does anyone know the name of this girl ?

    ඔව් ඒකි නම් ලස්සනයි බන්.
  9. JesonRulez

    lagadi indan terune mata

    කතාව ඇත්ත...
  10. JesonRulez

    :P

    :P
  11. JesonRulez

    දැන් ඉතින් මීට පස්සේ කළු පාට Cross එකක් යනවා දැක්කොත් ඒකෙ ඇතුලේ ඉන්නේ Jeson උතුමාණන් වෙන්න ඉඩ...

    දැන් ඉතින් මීට පස්සේ කළු පාට Cross එකක් යනවා දැක්කොත් ඒකෙ ඇතුලේ ඉන්නේ Jeson උතුමාණන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙපාරක් බලන්න. :p
  12. JesonRulez

    black akki

    black akki
  13. JesonRulez

    වාහන තිබහක් නම්

    මාත් maths කලේ. මගේ මේ ලියන අකුරු ලස්සන නැද්ද? :oo:
  14. JesonRulez

    වාහන තිබහක් නම්

    Chinese ඒවාට අවුරුදු 10කට පස්සේ වෙන ඊන් එක තමයි බන් පට්ට. :lol:
  15. JesonRulez

    තිරිසනා

  16. JesonRulez

    අඩෝ මම ළඟදිත් උඹලයි ගෙවල් කිට්ටුවෙන් ගියා බන්

    අඩෝ මම ළඟදිත් උඹලයි ගෙවල් කිට්ටුවෙන් ගියා බන්
  17. JesonRulez

    Driving Simulator එකක්

    දුප් වේසි. තෝ මාවත් අශ්මි ඇන්ටිව දාපු ලින්දටම තල්ලු කළා නේද එකම comment එකෙන්? :angry:
  18. JesonRulez

    :lol: කොණ්ඩා පැස් == Panda Cross :D

    :lol: කොණ්ඩා පැස් == Panda Cross :D
  19. JesonRulez

    Driving Simulator එකක්

    එකෙක් දැන් දවස් 3,4 ක ඉඳලා මම දාන post වලට මොකක් හරි කියල බැනලා rep කපනවා බන්. අමුතුම සීන් එකක්.

    No contents