Elysium Sep 26, 2015 Eya heta enava akke, eth mehaata enakota hawas wey / raa wey labana maase thamay aaye
Elysium Sep 26, 2015 Man gedara aawata ape akki gedara awe na Thaniyama hadan kana hithune na akka aapu nathi nisaa yannath bariuna araheta
Man gedara aawata ape akki gedara awe na Thaniyama hadan kana hithune na akka aapu nathi nisaa yannath bariuna araheta
JesonRulez Sep 23, 2015 ඔව් මාර හුරතල් පෙනුමක් තියෙන්නේ. මම ඕකා ගැන දැන ගත්තෙත් චිකමාවා කියල එළකිරියේ ඉන්න එකාගේ profile එකෙන්. http://www.elakiri.com/forum/member.php?u=522296 හෙන ආස හිතුනා. ඌ මේ සතාට දාපු නමක් තමයි චිකමාව කියන්නේ. ඒත් ඒ නම මූට ගැලපෙනවා. මාත් දැන් මූට කියන්නේ චිකමාවා කියලා. :P
ඔව් මාර හුරතල් පෙනුමක් තියෙන්නේ. මම ඕකා ගැන දැන ගත්තෙත් චිකමාවා කියල එළකිරියේ ඉන්න එකාගේ profile එකෙන්. http://www.elakiri.com/forum/member.php?u=522296 හෙන ආස හිතුනා. ඌ මේ සතාට දාපු නමක් තමයි චිකමාව කියන්නේ. ඒත් ඒ නම මූට ගැලපෙනවා. මාත් දැන් මූට කියන්නේ චිකමාවා කියලා. :P