මම මුගෙන් Mobitel Couple Sim 2ක් ගත්ත හරියටම මීට අවුරුද්දකට කලින්. තාමත් හෙන ගහන්න වගේ වැඩ. සැඟවුණු ගාස්තු අරව මේවා මොකක්වත් නෑ. කිව්වා විදියටම වැඩේ තියෙනවා. Sim 2 activate වෙන්න පොඩි පරක්කුවක් වෙලා ඒ ගැන කිව්වම ටක් ගාල වැඩේ කරලා දුන්න. ඕනේ කෙනෙක් බය නැතුව ගනින්...