නෑ බන් මට මල පැන්නේ ඒ නිසා නෙමෙයි.
ඌ කියන්නේ මගෙයි හම්බයෙක්ගෙයි කිසි වෙනසක් නෑ කියලා. දෙන්නම කරන්නේ තමන්ගේ ආගමේ කියපු දේ හරියි කියල ඉස් මුදුනින් පිළිඅරගෙන විශ්වාස කරන එකලු. ඒ රාමුවෙන් පිටතට ඇවිත් නිදහස් මනසකින් හිතල බලපන්ලු. අපාය දිවය ලෝකය මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම්වලත් තියෙනවලු. හැම ආගමක්ම...