අනිවා මගේ මතය එක තමයි. ගංජා කාරයෙක් ගේ මනස සාමාන්‍ය මිහිහෙක්ගේ මනසට .වඩා වෙනස් ගංජා ගහන්න පුරුදු උනාම, එක නිසා ලේසියෙන්ම ඕනෙම වැරද්දක් කරන්න තියෙන ඉඩ කඩ වැඩි. එක නිසා මගේ මතය මම කිව්වේ. උබ වෙනස් මතයක් දරන්න පුළුවන්.නැත්තන් ඒ පැත්තේ ඉන්න හැම ඉස්කෝලේ යන එකෙක්ම අල්ලන් යන්න එපැයි , මු ගංජා ගහපු නිසා සැක කාරයෙක් විදිහට අරන් ගියේ ඒකයි . මේකෙන් අනිත් එවන් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.
උඹ කියන කතාව සහතික ඇත්ත මචන්. වැදගත් විදියට ඉන්නවනම් ඔහොම දේවල් වෙන්නේ නෑ.

(බඩියත් ගංජා කාරයා බන්.
)





Poor Mark's balls 