සිරියානු කැරැුලිකරුවන්ට සහාය දෙන ඉස්ලාමීය සටන්කාමීහු කණ්ඩායමක් පෙරේදා (27) එරට ඇලෙප්පෝ නුවර අසළ පිහිටි කුඩා නගරයකට කඩා වැදී එහි සිටි සිවිල් වැසියන් 51 දෙනකු ඝාතනය කළහ.
එම පිරිස මරා දැමුණේ හිසට වෙඩි තැබීමෙනි.
------------------------------
එහෙම වෙඩි තියනකොට කිව්වලු අල්ලාහ් හුඅක්බර් කියලා...දැන්...