සර්පයින්ට කිට්ටු වෙන්න එපා කොල්ලෝ...උන් හොඳ නරක දන්නේ නැහැ...ඒත් ලේසියෙන් සර්පයෙක් දෂ්ට කරන්නේත් නැහැ.... අනික ගොඩක් සර්පයෝ ඇක්ටිව් වෙන්නේ රෑට (විෂකුරු) ..උන් දවාලට හම්බ වුනොත් අල්ලලා විසි කරන්න වුනත් ලේසියි...ඒක් ඌම රෑට අවොත් කිට්ටු වෙන්නවත් එපා.... ඒත් අල්ලලා විසි කරන්න පුලුවන් නම් ඒක කරපං...