1. khjinesh

    Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය ??

    හරියටම හරි මචෝ ඕක තමයි ක්‍රමය. මමත් කරන්නෙ ඔය විදියට තමයි. Offers තියෙන ඒවා බලලා අවශ්‍යනම් ගන්න ඕනි. නැත්නම් ගෙවන්න ගන්නවා. ඒ වාසියෙන් අපි ගෙවන Annual Fee එකේ ගාන balance කර ගන්න පුලුවන්.
  2. khjinesh

    කල්පනී ප්‍රනාන්දු

    ඔව්වා කිව්වා කියලා අපේ හිත කඩන්න බෑ
  3. khjinesh

    කල්පනී ප්‍රනාන්දු

    ඒකනම් කල්පැන්නත් කමක් නෑ කියලා හිතෙනවා ආයිබොවන්ඩ
  4. khjinesh

    මේ වගේ අසහනකාරයොන්ට දුටු තැන සලකන්න ඕනි.😡

    පෞ අහිංසකයව වීඩියෝ කර කර ඉන්න වෙලේ අයිස්ක්‍රීම් එකක් අරගෙන දෙන්න එකෙක් හිටියේ නැහැනෙ.
  5. khjinesh

    😛උබල බලන්න කැමති ලංකාවේ Pornhub චැනල්😛

    දැක්කෙ නෑ වගේ ඉ‍ඳලා මුං දැම්මට පස්සෙ ගිහිල්ලා බලන්න ඕනි.
  6. khjinesh

    ලක්ෂ 5-10ක් අපරාදේ! ඔබේ ඔටෝ වාහනය විනාශ කරන මාරාන්තික වැරදි 10ක්! 🚗💥

    අපිටම කියලා රෝද හතරක් තියෙනවා. ඔටෝ තමයි. හැබැයි ඔය ලෙඩ ගැන බයවෙන්න දෙයක් නෑ. මොකද ස්කූටි දෙකක්නෙ තියෙන්න.
  7. khjinesh

    නිරූපණ ශිල්පිණියගේ ලක්ෂ 60ක් කොල්ල කෑ පෙම්වතා අත් අඩංගුවට ගනී 🚨🚨🍆

    ඉස්සර ඔය විදියට ඇන්දෙ පහත් කුළවල ගෑණු. දැනුත් කියලා වෙනසක් නෑ වගේ හැබැයි
  8. khjinesh

    බන්ටු නංගි

    දෙබුක්කාව අස්සෙ කේක් ගෙඩියත් හංගතැහැකි ඕනිනම්
  9. khjinesh

    බබාද පෙන්නුවෙ වෙන එකක්ද?

    බබාට අන්දලා තියෙන ඇඳුමේ පාට කියහල්ලා පුලුවන්නම්, දෙවෙනි පාර බලන්නෙ නැතුව.
  10. khjinesh

    ඉෂූ නංගියාටත් නත්තල්

    පොඩි අංගවිකල ගතියක් පෙනුනේ මට විතරද?
  11. khjinesh

    නිරූපණ ශිල්පිණියගේ ලක්ෂ 60ක් කොල්ල කෑ පෙම්වතා අත් අඩංගුවට ගනී 🚨🚨🍆

    නිරූපන ශිල්පිනී, ඡායාරූප ශිල්පී බලාගෙන ගියහම ඔක්කොම ශිල්පියො හැබැයි ඇනලා සල්ලි කඩාගෙන යනකං ශිල්පිනිය දන්නෙ නෑ පත්තරේ වැටෙන වැඩක් කළේ කියලා ශිල්පියා දන්නෙ නෑ ශිල්පියෝ කෙසේ වෙතත් මුං ඔක්කොම හිපියෝ, පිංපියො ගානයි....!
  12. khjinesh

    සයිස් එක කීවොත් දෙනවා කුක්කු

    උඩ පිංතූර ටික අමතක කරළා හිත හදාගෙන උදේ පාන්දරම ‍ත්‍රෙඩ් එක දිගේ පහළට යනකොට ‘‘මේක මරු“ කියලා ආයිත් දාලා. අවුරුද්ද අවසානෙ හිත එකග කරගෙන වැඩක් පලක් කරන්න දෙන්නෙම නෑනේ මුං.
  13. khjinesh

    සයිස් එක කීවොත් දෙනවා කුක්කු

    යකෝ පයෝදර අස්සෙ කැරම් බෝඩ් එකක පිංතූරයක් දාපු පරයා කවුද?
  14. khjinesh

    මෙන්න මේ කෙල්ල

    ඉවරයිනේ ඉතිං බලාපොරොත්තු සේරම, ෂික්
  15. khjinesh

    CAMPUS vs UNIVERSITY

    එයාලගේ මෙහෙ කැම්පස් එක UGC recognized නෑ. හැබැයි එයාලගේ Head University එක නම් UGC recognized කියලා කියනවා. ඒකේ සහතිකේ ගන්න 15$ ගෙවන්න ඕනි නේහ්.
  16. khjinesh

    CAMPUS vs UNIVERSITY

    ඔය කියන කැම්පස් එක E අකුරෙන්ද පටන් ගන්නෙ

    No contents