1. khjinesh

    මෙහෙම රේස් යන්න තහනම් නැද්ද බන්?

    ඌ ඇඩ්වාන්ස් පොරක් 8 ගහන්න ඕනි එකට ඌ 9 ගැහුවා එච්චරයි
  2. khjinesh

    චූලක්ශි

    හා හා ඇති ඉතිං මෙහෙම ගිහිං අවසානේ චුලක්ෂිට තන් දෙකත් නැති කරලා තමයි නවතින්නෙ 😁😁😁
  3. khjinesh

    චූලක්ශි

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
  4. khjinesh

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    නාමිකව බෞද්ධයන් බව පෙන්වීමට
  5. khjinesh

    කුක්කු දිලේකා

    කුක්කු දිලේකටත් වැඩිය අඩු කුලේ එකෙක්
  6. khjinesh

    සරනී Movie Trailer

    බෑනේ ඉතිං කොරන්න. එන්නත් කළින් විචාරය කොරලා හමාරයි.
  7. khjinesh

    ස්වාමින්වහන්සේගෙන් අම්මට ලක්ෂයක් , දුවට දෙදාහක් .

    ඔය උඩ මළුවට ගෑවිච්ච එවුන්ගෙන් බහුතරයක් කුල්ල කුජීත වැඩ කරලා හක්ක දොට්ට පැනලා මාට්ටු වෙච්ච ගමන් ඇපේට තියන්නේ නැත්නම් පාවලා දෙන්නෙ උඩ මළුව. ඔය එකෙක්වත් භක්තියෙන් ඔතන ඉන්න එවුන් නෙවෙයි. බිස්නස්වලටයි රැකවරණයටයි තමයි උඩ මළුව පාවිච්චි කරන්නෙ. රට කාපු දේශපාලුවො වෙනුවෙන් ගිණි තියාගන්න එවුන් හිටියට...
  8. khjinesh

    මූ බලපන්කො

    කොහෙද ඉතිං ඉන්දියාවේ ෆිල්ම්වල කොල්ලා පිහි ඇණුම් කාගෙන, වෙඩි කාගෙන 1000කට විතර ගහලා සිංදුවකුත් කියලා, ජෙට් එකකුත් පැදගෙන ගිහිල්ලා පකිස්තානෙටත් ගහලා, පැයකට කළින් හිමාල කන්දෙන් පල්ලෙහාට වැටුණු කෙල්ලව කන්දෙන් පැනලා බේරගෙන, උන් දෙන්නට වෙඩි තියන්න දුෂ්ටයා ආපු හෙලිකොප්ටරේට යන්න නොදී අත් දෙකන් අල්ලගෙන...
  9. khjinesh

    කොහෙන්ද ආපු බේසිකයෙක් හෙලුවෙන් අඹ ගහට ගහනව කුණුහරුප කිය කිය

    ඵල දරන්නෙ නැති ගස්වලට අමුහෙළුවැල්ලෙන් කණුහරප කිය කිය පොල්ලකින් ගැහුවහම ඵල දරනවා කියලා කතාවක් මං අහලා තියෙනවා. ඒක වෙන්න ඇති මූ කරන්න ඇත්තෙ.
  10. khjinesh

    මෙන්න උඹලා හැම එකාම හොයපු සිංදුව හම්බුනා 🥴🥴

    මම කවදද බන් ඔහොම එකක් හෙව්වෙ. :confused: (07)
  11. khjinesh

    ඇයි බං අම්මට, තාත්තට, ගෙදර ගෑනිට උපන් දිනේට FB post දදා wish කරන්නේ?

    මුංට පිස්සු බං, එක ඇඳේ එකට නිදාගෙන ඉඳලා, රමණයේ යෙදිලා, උදේට නැගිටලා ගෑණි මිණිහට හරි මිණිහා ගෑණිට හරි උපන්දිනේට සුභ පතලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දානවා. සුබ උපන්දිනයක් වේවා මගෙ පැට්ටො කියලා. ලෝකෙට පරකාසේ.
  12. khjinesh

    ලක්ශ හැට අටට මෙ ලඩිය ගත්තු හාවො ඉන්නවද ?

    හත්තිලව්වයි, නවත්තලා තියෙන ඉඩම් කෑල්ලටත් එක්කද දන්නෑ ගාන කියන්නෙ
  13. khjinesh

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    මේ මොකියක්ද? මං හිතුවේ අනිත් ඉසදෝරා කියලා
  14. khjinesh

    එන්න කජු කඩන්න 😵‍💫😵‍💫

    කජ්ජ බිස බිස ඉන්න වෙලාවේ මොනවා දානවද මන්දා Bam
  15. khjinesh

    ලගදි tablet ගත්තු උන් කව්ද ඉන්නේ ?

    යකූ ටැබ්ලට් කිව්වහම මම හිතුවේ වෙන එකක්. පුටුවටත් උඩින් පැනගෙන ආවෙ.
  16. khjinesh

    අධ්‍යාපනික පෝස්ට් 🙈

    රෑෂ් එහෙක කලෙක්ෂන් තියාගන්න පිස්සුද බොට
  17. khjinesh

    අධ්‍යාපනික පෝස්ට් 🙈

    ඒ උනාට ඉතිං තාම කහන බවයි පෙන්නුම් කොරන්නෙ
  18. khjinesh

    මේකත් ඩ්‍රාමා එකක් ද බන්

    “භික්ෂු මත්ද්‍රව්‍ය ජවනිකාව පිටුපස කෙස් කෙළින් කරන කුමන්ත්‍රණයක්“ ඒ කියන්නේ සැලුන් කාරයෙකුත් හවුල්ද වැඩේට
  19. khjinesh

    අධ්‍යාපනික පෝස්ට් 🙈

    පොඩ්ඩක් හිටහං අංජනම් දේවිවයි හනුමන්තවයි මෝල් කරලා පහනක් පීරිසියක් ගන්නකං

    No contents