පසුගිය මාසේ මුල සංචාරයෙන් පසු වෙන කොහෙවත් යන්නත් බැරි උනා.. ඉතින් මේ මාසේ මුල්ම සතියේ , මගේ ට්‍රිප් ලිස්ට් එකේ තිබ්බ "එඩේරගල වන සෙනසුන" බලන්න යන්න හිතා ගත්තා. උදේ 5 ට ගෙදරින් පිටත් වෙලා, බස් එකකින් උදේ 5.30 වෙද්දි කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකේ බලන් හිටියා. උදේ...