1. PASAN147

    ඩුබායි සංචාරය | Dubai (UAE)

    Rs.375,000/- + giya Me 2025 April 16 - 20 giye. Dan Iran case k tiynawa. Eth me dawas wala na ------ Post added on 1776361622
  2. PASAN147

    ඩුබායි සංචාරය | Dubai (UAE)

    සම්පූර්ණ ගමනේ විස්තරය >>>> Burj Khalifa ( ලොකයේ උසම ගොඩනැගිල්ල ) Desert Safari (කාන්තාර ගමන) Miracle Garden ( ලෝකයේ විශාලම මල් වත්ත) Global Village Abra Ride| Fire Tanoura Show| Dhow Cruise| City tour| Dubai Frame| Dubai Mall| Gold Souq
  3. PASAN147

    රත්ගඟ පුංචි දඹදිව | 2026-04-08 බදාදා

    එහෙම දෙයක් නම් දන්නෙ නෑ
  4. PASAN147

    රත්ගඟ පුංචි දඹදිව | 2026-04-08 බදාදා

    මීට වසර කීපයකට කලිනුත් මම රත්ගඟ පුංචි දඹදිව ගිහින් තිබුනා, තවත් ඉදිකිරීම් සිදුවූ නිසා, ඒවා බලන්නත් එක්ක, ආපහු අද මට යන්න හිතුනා...ඉතින්, උදේ 5.30 ගෙදරින් ඇවිත් බස් එකක බියගම පාරට ඇවිත්, තවත් බස් එකක ඇවිත් බන්ඩාරවත්ත හන්දියෙන් බැහැලා කඩුවෙලට පයින් ගියා. මගදි කෙටි කෑමත් අරන් කෑවා. කඩුවෙල බස්...
  5. PASAN147

    කොළඹ වරායයි, Port City එකයි බලන්න View Point එක | ශ්‍රී සම්බෝධි චෛත්‍යය

    ඔව්.. ස්පිඩ් වැඩි වුනා... කලින් වීඩියෝ වල ඒ වැරැද්ද නොවෙන්න කලා.. මේ වීඩියෝවේ අවුල් උනා
  6. PASAN147

    කොළඹ වරායයි, Port City එකයි බලන්න View Point එක | ශ්‍රී සම්බෝධි චෛත්‍යය

    මම මේ විහාරයට වසර ගනනකට පෙර ගිහින් තිබුනා... අද කොළඹ කොටුව පැත්තේ ආව වෙලාවේ , මේ විහාරය පැත්තෙත් යන්න හිතුනා..ඉතින් කොටුවේ ඉදලා පයින්ම ලෝටස් පාරේ ගිහින්, ගෝල්ෆේස් වටරවුමට ඇවිත්, චෛත්‍යය පාර දිගේ දිගටම පයින් ටික දුරක් ගිහින්, වරාය පිවිසුම අසල තියන, මේ පන්සලට ඇතුල් වුනා.. කවුරුත්ම හිටියේ නෑ..ඊට...
  7. PASAN147

    බැද්දගාන තෙත් බිම් උද්‍යානය | Beddagana Wetland Park

    මේ උද්‍යානය, කොළඹ දිස්ත්‍රික්කයේ, ශ්‍රී ජයවර්ධන්පුර කෝට්ටේ තියන ලස්සන තෙත් බිම් උද්‍යානයක්. 2016 වසරේ තමයි විවෘත කලේ.. මම මේ උද්‍යානයට 2017 වසරේදී ගිහින් තිබුනා.. ඉතින් පසුගිය දවසක ආපහු යන්න හිතුනා.. බොරැල්ලෙන් අංක 153 නවරෝහල බස් එකේ නැගලා බැද්දගාන හන්දියට රු.45 ක ටිකට් ගත්තා. විනාඩි 20 කින්...
  8. PASAN147

    කඩදොර විහාරය | කොත්මලේ ජලාශය | මහවැලි මහා සෑය | දෙහදු කඩුල්ල - 2026-03-10

    Kotmale Dam ඉස්සරහින්ම බහින්න පුලුවන්. කඩදොර විහාරය ළඟ ඉදල dam එකට 800 m විතර ඇති. පයින් යන්න පුලුවන්. බස් නම් අඩුවක් තියනවා. විනාඩි 45 කට එකක් වගේ තියනවා දැක්කේ. මහවැලි මහා සෑය යන්න තමයි වෙලා යන්නේ. ඒ පැත්තට යන වාහනයක ගියොත් හරි.
  9. PASAN147

    කැලණිය රජ මහා විහාරය | කිත්සිරි මෙවන් රජමහා විහාරය (එගොඩ කැලණිය) | සිවුරුගල විහාරය.

    කොළඹ/පිටකොටුවේ ඉදලා බස් එකක එන කෙනෙක්ට අංක 228 වැලිවේරිය, අංක 230 බස් එකේ, දෙකටන, පූගොඩ වැනි බස් එකක ඇවිත් කැළණිය පන්සල ලගින්ම බහින්න පුලුවන්. කි.මි 10 ක් විතර, විනාඩි 30-45 ක දුරක් තියෙන්නෙ.. නුවර, කුරුනෑගල ඉදලා නුවර පාරේ බස් එකේ එනෙ කෙනෙක්ට පෑලියගොඩ, 4 කණුවෙන් බැහැලා කලින් කිව්ව බස් එකක හෝ අංක...
  10. PASAN147

    කොළඹ ජාතික කෞතුකාගාරය (කටුගෙදර) ||| නැදුන්ගමුවේ විජය රාජා හස්තියා

    පොඩි කාලේ ඉදලම කීපවරක්ම මම කොළඹ ජාතික කෞතුකාගාරය බලන්න ගිහින් තියනවා.. ඉතින් පසුගිය 11 වැනි දා මහජන ප්‍රදර් ශනයට විවෘත වූ නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ප්‍රතිනිර්මානය බලන්න යන්න හිතුනා..ඉතින් බස් එකේ එනවනම් කොළඹ කොටුවේ සිට හෝ මහරගම / හෝමාගම/.. සිට හෝ අංක 138 බස් එකේ ඇවිත් මෙතැනින්ම බහින්න...
  11. PASAN147

    කඩදොර විහාරය | කොත්මලේ ජලාශය | මහවැලි මහා සෑය | දෙහදු කඩුල්ල - 2026-03-10

    මමත් මුලදී එක යාලුවෙක් එක්ක තමා ට්‍රිප් ගියේ.. උන් බැදලා ට්‍රිප් සීන් එකෙන් අයින් උන නිසා, දැන් අවුරුදු 10 ක් තිස්සේ තනියමයි ගමන්. මාසෙකට ට්‍රිප් 2 ක් වත් යනවා Thanks machan ------ Post added on 1773398528
  12. PASAN147

    කඩදොර විහාරය | කොත්මලේ ජලාශය | මහවැලි මහා සෑය | දෙහදු කඩුල්ල - 2026-03-10

    වැස්ස නැති පායන කාලයට විතරක් බලා ගන්න පුලුවන් පැරණි කඩදොර විහාරය හා කොත්මලේ අවට ඇති තවත් තැන් කීපයක් බලන්න යන්න හිතුවා. මීට වසර ගනනකට කලින් කඩදොර විහාරය විතරක් බලන්න නම් ගිහින් තිබුනා.. ඉතින් අද උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක කිරිබත්ගොඩට ඇවිත් ගම්පොල පැත්තට යන බස් එකක් එනකන් හිටියා. උදේ 5.40 ට ආව...
  13. PASAN147

    Port City Colombo | කොළඹ වරාය නගරය | Beach Park

    මේ Port City එක මුලින්ම මහජනයාට විවෘත කල 2022 ජනවාරි මාසයෙත්, ඊට පසු වසරකත්, එහි Beach Park විවෘත කල දිනයට පසුදා 2023-07-16 දින වශයෙන් 3 පාරක් මම මෙහෙට ගිහින් තිබුනා. මම ආස තැනක්. ඉතින් පහුගිය දවසක 4 වැනි පාරටත් ගියා. කලින් එහි Beach Park එකට ගියේ මගේ බයික් එකේ.. මේ පාර නම් පයින්ම Beach Park...

    No contents