1. PASAN147

    එඩේරගල වන සෙනසුන | 2026 නොවැම්බර්

    මෙහේ එහෙම ප්‍රශ්නයක් නෑ. රාත්‍රී හැර උදේ , දවල් ඕන වෙලාවක යන්න පුලුවන්
  2. PASAN147

    එඩේරගල වන සෙනසුන | 2026 නොවැම්බර්

    පසුගිය මාසේ මුල සංචාරයෙන් පසු වෙන කොහෙවත් යන්නත් බැරි උනා.. ඉතින් මේ මාසේ මුල්ම සතියේ , මගේ ට්‍රිප් ලිස්ට් එකේ තිබ්බ "එඩේරගල වන සෙනසුන" බලන්න යන්න හිතා ගත්තා. උදේ 5 ට ගෙදරින් පිටත් වෙලා, බස් එකකින් උදේ 5.30 වෙද්දි කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකේ බලන් හිටියා. උදේ...
  3. PASAN147

    කොට්ටව වනාන්තරය හා ස්වාභාවික නාන තටාකයට දවසක Trip එකක්! 🌲💦 (ගාල්ල - කොට්ටව)

    මීට මාස ගනනකට කලින්, මම තනියම ගියපු හරිම අපූරු දවසක සංචාරයක් ගැන තමයි මේ කියන්න යන්නේ. කොළඹ ඉඳන් දවසින් ගිහින් එන්න පුළුවන් කියාපු තැනක් හොයන කෙනෙක්ට මේක කදිම අත්දැකීමක් වේවි. 🚌 ගමන් මාර්ගය සහ බස් ගාස්තු කඩවත සිට ගාල්ලට (Highway): පැය 1 යි විනාඩි 30 යි (උදේ 5.55 ට නැග්ගේ) | ටිකට් රු. 1,070/-...
  4. PASAN147

    කාවන්තිස්ස ඇත් රජුට උපහාර ගීතයක්...

    කාවන්තිස්ස ඇත් රජුට උපහාර පිනිස මා විසින් කල උපහාර ගීතයක් :cry:
  5. PASAN147

    එළකිරි එකට ජොයින් වෙලා අදට අවුරුදු 20යි! (2006 Oct 19 - 2026 Oct 19)

    ඔව්.. මම 2002 දි තමයි මුලින්ම IT ඉගෙන ගන්න පටන් ගත්තෙ... (O/L ඉවර වෙලා A/L පටන් ගන්නකන් නිවාඩුවට) ගෙදර SLT dialup connection එකෙන් තමයි Internet මුලින්ම භාවිතා කලේ (මුලින්ම බලපු Website එක තාම මතකයි. (kaputa.com) 2002.06.06 , Dialup Internet ඒක Fast නැති නිසා, සමහර වෙලාවට කිරිබත්ගොඩ ඉදලා 154...
  6. PASAN147

    එළකිරි එකට ජොයින් වෙලා අදට අවුරුදු 20යි! (2006 Oct 19 - 2026 Oct 19)

    සුබ දවසක් වේවා එළකිරි එකේ සැමටම! අද (2026 ඔක්තෝබර් 19) මට ගොඩක් විශේෂ දවසක්. මම Elakiri.com forum එකට එකතු වෙලා අදට හරියටම අවුරුදු 20 ක් (20 Years) පිරෙනවා ! 2006 අවුරුද්දේ එළකිරි එකට ජොයින් වුණා වගේ අද වගේ මතකයි. ඒ කාලේ ඉඳන් අද වෙනතුරු මෙවැනි හොඳ community එකක ඉන්න ලැබීම ලොකු සතුටක්. මේ...
  7. PASAN147

    මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවස හා ජන කෞතුකාගාරය | 2026 ඔක්තෝබර්

    කොහෙත්ම අතහැරියේ නෑ.. 2015 ඉදලා ට්‍රිප් යන්නෙ. හැම මාසෙකටම එක දවසක් හරි කොහෙ හරි ඈතක යනවා.. පසුගිය සියලුම සංචාරයන් Index >>
  8. PASAN147

    කොග්ගල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය හා අභිජනන මධ්‍යස්ථානය

    මුහුදු කැස්බෑවන්ගේ ජීවිතය සමීපව දැකගන්නත්, ඔවුන්ගේ සංරක්ෂණ කටයුතු ගැන දැනගන්නත් හැකි අපූරු ස්ථානයක් තමයි කොග්ගල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය. මෙහිදී මුහුදු කැස්බෑවන්ගේ බිත්තර ආරක්ෂා කිරීම, පැටවුන් රැකබලා ගැනීම සහ මුහුදට මුදාහැරීම වැනි සංරක්ෂණ කටයුතු සිදු කෙරෙනවා. . * විනාඩි 6 ක කෙටි වීඩියෝව...
  9. PASAN147

    මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවස හා ජන කෞතුකාගාරය | 2026 ඔක්තෝබර්

    Chanel eke theme ekama "No Commentary & Point of View videos (POV) Solo Travel Videos" . Videos 153 k tiyanawa. Okkoma ehema tamai.
  10. PASAN147

    මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවස හා ජන කෞතුකාගාරය | 2026 ඔක්තෝබර්

    අද මම මාටින් වික්‍රමසිංහ කොතුකාගාරය හා තවත් ස්ථානයක් බලන්න ගියා... ඉතින් කොග්ගල තියන මාටින් වික්‍රමසිංහ කොතුකාගාරට ඇතුල් වෙලා රු.100 ක ටිකට් එකක් ගත්තා. මුලින්ම මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බැලුවා. මෙහිදී අපේ පැරණි ජන සමාජය , භාවිතා කල පැරණි භාන්ඩ ගැන හොද දැනුමක් ලබා ගන්න පුලුවන්. එය නරඹලා...
  11. PASAN147

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය | Sri Lanka Cricket Museum

    ඔයත් දැඩි ක්‍රිකට් ලෝලියෙක්ද? එසේනම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අමතක නොවන ජයග්‍රහණ, අතිවිශේෂ මතකසටහන් සහ අපේ ක්‍රිකට් විරුවන්ගේ දුර්ලභ සංකේත සියසින් දැකබලා ගැනීමට කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය (Sri Lanka Cricket Museum) වෙත ගියොත් බලා ගන්න පුලුවන්. * මම දැඩි ක්‍රිකට් ලෝලියෙක්...
  12. PASAN147

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය – 1958

    BMICH එකට ගිය විට ඔයාට මේ බස් එක නොමිලේම බලා ගන්න පුලුවන්. සමහරු දැකලත් ඇති. BMICH එකේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුලට ගිය විට පොකුන පසුවී වම් පස බැලූ විට මේ බස් එක බලා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස 1958 ජනවාරි 01 වන දින හැඳින්විය හැකිය. එදින මෙරට පෞද්ගලික...
  13. PASAN147

    ගම්පහ සැගවුනු සුන්දරත්වය - හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    පොඩි වැඩ කීපයකට.. කොළඹ කොටුවේ ගිහින් හිටියෙ.. ඉතින් ඊට පස්සේ කොහෙ හරි යන්න හිතුනා. කලින් සැලසුම කරලා තිබුනෙත් නෑ.. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පැත්තේ යන්න හිතුවා. කොටුව රේල්වේ ස්ටේශමට ගිහින් , එවෙලේ යන්න තිබ්බ කුරුනෑගල යන මන්දගාමි කෝච්චියට නැග්ගා. පැයකින් පස්සේ ගම්පහ ස්ටේශමෙන් බැහැලා. එතන කඩේකින්...
  14. PASAN147

    Galle Face Beach New Bridge | 2026

    Galle Face Pier

    No contents