1. PASAN147

    එඩේරගල වන සෙනසුන | 2026 නොවැම්බර්

    පසුගිය මාසේ මුල සංචාරයෙන් පසු වෙන කොහෙවත් යන්නත් බැරි උනා.. ඉතින් මේ මාසේ මුල්ම සතියේ , මගේ ට්‍රිප් ලිස්ට් එකේ තිබ්බ "එඩේරගල වන සෙනසුන" බලන්න යන්න හිතා ගත්තා. උදේ 5 ට ගෙදරින් පිටත් වෙලා, බස් එකකින් උදේ 5.30 වෙද්දි කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකේ බලන් හිටියා. උදේ...
  2. PASAN147

    කොට්ටව වනාන්තරය හා ස්වාභාවික නාන තටාකයට දවසක Trip එකක්! 🌲💦 (ගාල්ල - කොට්ටව)

    මීට මාස ගනනකට කලින්, මම තනියම ගියපු හරිම අපූරු දවසක සංචාරයක් ගැන තමයි මේ කියන්න යන්නේ. කොළඹ ඉඳන් දවසින් ගිහින් එන්න පුළුවන් කියාපු තැනක් හොයන කෙනෙක්ට මේක කදිම අත්දැකීමක් වේවි. 🚌 ගමන් මාර්ගය සහ බස් ගාස්තු කඩවත සිට ගාල්ලට (Highway): පැය 1 යි විනාඩි 30 යි (උදේ 5.55 ට නැග්ගේ) | ටිකට් රු. 1,070/-...
  3. PASAN147

    කාවන්තිස්ස ඇත් රජුට උපහාර ගීතයක්...

    කාවන්තිස්ස ඇත් රජුට උපහාර පිනිස මා විසින් කල උපහාර ගීතයක් :cry:
  4. PASAN147

    එළකිරි එකට ජොයින් වෙලා අදට අවුරුදු 20යි! (2006 Oct 19 - 2026 Oct 19)

    සුබ දවසක් වේවා එළකිරි එකේ සැමටම! අද (2026 ඔක්තෝබර් 19) මට ගොඩක් විශේෂ දවසක්. මම Elakiri.com forum එකට එකතු වෙලා අදට හරියටම අවුරුදු 20 ක් (20 Years) පිරෙනවා ! 2006 අවුරුද්දේ එළකිරි එකට ජොයින් වුණා වගේ අද වගේ මතකයි. ඒ කාලේ ඉඳන් අද වෙනතුරු මෙවැනි හොඳ community එකක ඉන්න ලැබීම ලොකු සතුටක්. මේ...
  5. PASAN147

    කොග්ගල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය හා අභිජනන මධ්‍යස්ථානය

    මුහුදු කැස්බෑවන්ගේ ජීවිතය සමීපව දැකගන්නත්, ඔවුන්ගේ සංරක්ෂණ කටයුතු ගැන දැනගන්නත් හැකි අපූරු ස්ථානයක් තමයි කොග්ගල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය. මෙහිදී මුහුදු කැස්බෑවන්ගේ බිත්තර ආරක්ෂා කිරීම, පැටවුන් රැකබලා ගැනීම සහ මුහුදට මුදාහැරීම වැනි සංරක්ෂණ කටයුතු සිදු කෙරෙනවා. . * විනාඩි 6 ක කෙටි වීඩියෝව...
  6. PASAN147

    මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවස හා ජන කෞතුකාගාරය | 2026 ඔක්තෝබර්

    අද මම මාටින් වික්‍රමසිංහ කොතුකාගාරය හා තවත් ස්ථානයක් බලන්න ගියා... ඉතින් කොග්ගල තියන මාටින් වික්‍රමසිංහ කොතුකාගාරට ඇතුල් වෙලා රු.100 ක ටිකට් එකක් ගත්තා. මුලින්ම මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බැලුවා. මෙහිදී අපේ පැරණි ජන සමාජය , භාවිතා කල පැරණි භාන්ඩ ගැන හොද දැනුමක් ලබා ගන්න පුලුවන්. එය නරඹලා...
  7. PASAN147

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය | Sri Lanka Cricket Museum

    ඔයත් දැඩි ක්‍රිකට් ලෝලියෙක්ද? එසේනම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අමතක නොවන ජයග්‍රහණ, අතිවිශේෂ මතකසටහන් සහ අපේ ක්‍රිකට් විරුවන්ගේ දුර්ලභ සංකේත සියසින් දැකබලා ගැනීමට කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය (Sri Lanka Cricket Museum) වෙත ගියොත් බලා ගන්න පුලුවන්. * මම දැඩි ක්‍රිකට් ලෝලියෙක්...
  8. PASAN147

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය – 1958

    BMICH එකට ගිය විට ඔයාට මේ බස් එක නොමිලේම බලා ගන්න පුලුවන්. සමහරු දැකලත් ඇති. BMICH එකේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුලට ගිය විට පොකුන පසුවී වම් පස බැලූ විට මේ බස් එක බලා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස 1958 ජනවාරි 01 වන දින හැඳින්විය හැකිය. එදින මෙරට පෞද්ගලික...
  9. PASAN147

    ගම්පහ සැගවුනු සුන්දරත්වය - හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    පොඩි වැඩ කීපයකට.. කොළඹ කොටුවේ ගිහින් හිටියෙ.. ඉතින් ඊට පස්සේ කොහෙ හරි යන්න හිතුනා. කලින් සැලසුම කරලා තිබුනෙත් නෑ.. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පැත්තේ යන්න හිතුවා. කොටුව රේල්වේ ස්ටේශමට ගිහින් , එවෙලේ යන්න තිබ්බ කුරුනෑගල යන මන්දගාමි කෝච්චියට නැග්ගා. පැයකින් පස්සේ ගම්පහ ස්ටේශමෙන් බැහැලා. එතන කඩේකින්...
  10. PASAN147

    Galle Face Beach New Bridge | 2026

    Galle Face Pier
  11. PASAN147

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    මේ මාසයේ යන අනෙක් සංචාරය විදිහට මම ගොඩක් දෙනා දන්නේවත් නැති, තවත් ලස්සන වනාන්තරයක් බලන්න ගියා.ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකක ඇවිත් උදේ 5.30 ට කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන ඕනම බස් එකක් එනකන් හිටියා. 5.40 ට ආව කදුරුවෙල යන බස් එකට නැග්ගා. දඹුල්ලට රු.600 ක ටිකට් ගත්තා. උදේ 7.40 ට කුරුනෑගල...
  12. PASAN147

    දියසරු උයන | Diyasaru Park | 2026 August

    කොළඹ , ශ්‍රී ජයවර්ධනපුර, දියවන්නාව ආශ්‍රිතව තෙත්බිම් කීපයක්ම තියනවා. ඒ අතරින් දියත උයන, බැද්දගාන තෙත්බිම් උද්‍යානය, රැම්පාට් තෙත්බිම් උද්‍යානය හා දියසරු උද්‍යානය ප්‍රධාන ඒවායි. පක්‍ෂීන්, සමනලුන්, කිඹුලන් සහ ජලජ ජීවීන් නැරඹීමට මෙන්ම සොබාදහම් ඇවිදීම් කරන්නත්, විවේකීව ගත කරන්නත්, පෙම්වතුන්...
  13. PASAN147

    ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරය- හෝමාගම | 2026 ජූලි

    මම මේ පන්සලට මගේ බයික් එකේ යන්න තමයි හිටියෙ. ඒත් ලොකු වැස්සක් ආව නිසා ඒ අදහස අත ඇරලා වෙනදා වගේ පාරේ බස් එකේම ගියා. උදේ ගෙදරින් පිටවෙලා බස් එකේ උදේ 9.45 ට පිටකොටුවට ඇවිත් 138 හෝමාගම බස් එකට නැග්ගා. රු.147 ක ටිකට් ගත්තා බස් එක පැය 1 යි විනාඩි 15 ක් විතර ගමනකින් පස්සේ හෝමාගමට ආවා. බස් එක හෝමාගම බස්...
  14. PASAN147

    යාල් දේවී දුම්රියෙන් කන්කසන්තුරේට

    මීට අවුරුදු ගනනාවකට කලින් (2018-04-16 සදුදා) මම තනියම ගිය විශේෂ සංචාරයක් මේ... ඉතින් වැඩකරන දවසක් නිසා කලින්ම ඔෆිස් එකේ නිවාඩුවක් දාලා තිබ්බා, ගෙදරින් පිටත් වෙලා ඇවිත් කිරිබත්ගොඩ ආවා. බස් එකකින් 5.25 ට පිටකොටුවට ගියා. උදේ 6 ට විතර ස්ටේශම ලග කඩේකින් උදේට කෑවා. කොටුව රේල්වේ ස්ටේශමට ගියා...
  15. PASAN147

    බෝගම්බර බන්ධනාගාරය සංචාරය

    * නැරඹීමේ ටිකට් පත් ගාස්තුව : රු.100/- යි. විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න... පසුගිය සියලුම සංචාරයන් Index >>> ----- 2024-05-04 සෙනසුරාදා . අද උදේ 5.30 ට ගෙදරින් ඇවිත් බස් එකක නැගලා 6 ට කිරීබත්ගොඩ ආවා. 6.15 ට කොළඹ ඉදලා ආපු මහනුවර හරහා මාතලේ...
  16. PASAN147

    බෙවිස් බාවාගේ බ්‍රීෆ් ගාඩ්න් | Brief Garden by Bevis Bawa | 2026-07-07

    බ්‍රීෆ් ගාඩ්න් එක ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රසිද්ධ, සුන්දර උද්‍යානයක්. මෙය නිර්මාණය කළේ ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම භූ දර්ශන නිර්මාණ ශිල්පියෙක් (Landscape Artist) වුණු බෙවිස් බාවා මහතා විසින්. අපේ රටේ කීර්තිමත් ගෘහනිර්මාණ ශිල්පියෙක් වූ ජෙෆ්රි බාවා මහතාගේ සහෝදරයෙක් තමයි බෙවිස් බාවා. කොළඹ රාජකීය...
  17. PASAN147

    ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය | Economic History Museum of Sri Lanka

    ශ්‍රී ලංකාවේ කාසි සහ නෝට්ටු ඉතිහාසය ගැන දැනගන්න.. වෙලාවක කොළඹ කොටුවේ යන්න නියම තැනක් තියනවා. මම අද කොළඹ කොටුවේ ගිය වෙලාවේ මෙහෙටත් ගිහින් බැලුවා... ලංකාවේ සල්ලිවල ඉතිහාසය ගැන, අතීතයේ ඉඳන් අද වෙනකම් අපේ රටේ ආර්ථිකය ආපු ගමන ගැන දැනගන්න පුළුවන්, ගොඩක් අය දන්නෙ නැති තැනක් තමයි මේ... ශ්‍රී ලංකා මහ...
  18. PASAN147

    කතරගම සංචාරය | තනිවම එක දවසින්... ~ 2026-06-11

    මම සෑම වසරකට වරක්ම යන වන්දනා ගමන් 3 ක් තියනවා. ඒ දළදා මාළිගාව, අනුරාධපුර හා කතරගම. ඉතින් පසුගිය වසරේ ජනවාරි මාසයේ තමයි අන්තිමට කතරගම ගියේ. මේ වසරේ මේ සතියෙ කතරගම යන්න හිතා ගෙන (10) හවස 1315 lk මොබයිල් ඇප් එකෙන් දිනපතා උදේ 7 ට කඩවත-කතරගම හයිවේ එකේ යන සීටීබී බස් එකේ සීට් එකක් බුක් කලා. බස් ටිකට්...
  19. PASAN147

    උතුවන්කන්ද සරදියෙල් ගම්මානය - 2026 ජූනි

    සරදියෙල් ගම්මානය බලන්න මම මීට කලින් 2016 වසරෙත් ගිහින් තිබුනා. ඉතින් ඊට පසුත් මේ ගම්මානයට තව අලුත් දේවල් එකතු කරලා තිබෙනවා. ඉතින් ආපහු මේ ගම්මානය පැත්තේ යන්න හිතුවා. උදේ 6.45 ට විතර කිරිබත්ගොඩට ඇවිත්, කෙටි කෑමක් කාලා බස් හෝල්ට් එකේ හිටියා. උදේ 7 ට ආව මහනුවර යන බස් එකක නැගලා වාඩි උනා. රු.330 ක...
  20. PASAN147

    ආදරය වෙනුවෙන් ඉදිවුණු, විරහවෙන් කෙළවර වුණු මහා මන්දිරය | රිච්මන්ඩ් කාසල්

    ශ්‍රී ලංකාවේ ලොකුම මන්දිරය.. ශ්‍රී ලංකාවේ ටජ්මහල.. ලෙස හදුන්වන, ශෝකාන්ත කථාවකින් අවසන් උන.. මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න මම 2016 වසරෙදිත් ගිහින් තිබුනා... ඉතින් පසුගිය දවසක මම ආපහු මේ මන්දිරය බලන්න ගියා.. . $ ටිකට් : වැඩිහිටි රු.100/- යි | ළමා රු.50/- යි | විදේශිකයන්ට රු.1000/- යි. #...

    No contents