1. PASAN147

    උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය

    බස් එකක නැගලා උදේ 5.30 වෙද්දි කිරිබත්ගොඩට ආවා.කිරිබත්ගොඩ බැහැලා පාර පැනලා හොල්ට් ඉද්දි 5.35 ට ආපු අනුරාධපුර බස් එකට නැගලා. ටිකට් ගත්තා මැල්සිරිපුරට, උදේ 7.30 ට කුරුනැගලත් පහු වෙලා 8.20 ට මැල්සිරිපුර බස්ටෑන්ඩ් එක ඉස්සරහින් බැස්සා. එතන කඩේකින් උදේට කෑවා. බස් ටෑන්ඩ් එක ලග තිබ්බ වොශ් රූම්ත් ගියා. ඊට...
  2. PASAN147

    ගැටබරු රජමහා විහාරය, දෙනියාය පාර

    2026-04-22 බදාදා - අද උදේ 5 ට ගෙදරින් පිටත් වුණා. බස් එකේ ගිහින් 5.30 ට කිරිබත්ගොඩ ආවා. තවත් බස් එකක ගිහින් කඩවත බැස්සා. හයිවේ බස්ටෑන්ඩ් ආවා. 5.30 ට මාතර යන බස් එක ගිහින් තිබුනා. කෙටි කෑම කීපයක් ගත්තා. මාතර යන බස් එකට ගිහින් වාඩි උනා. බස් එකේදිම කෙටි කෑම කෑවා. බස් එක 6.30 ට පිටත් උනා රු.1210/-...
  3. PASAN147

    ඩුබායි සංචාරය | Dubai (UAE)

    සම්පූර්ණ ගමනේ විස්තරය >>>> Burj Khalifa ( ලොකයේ උසම ගොඩනැගිල්ල ) Desert Safari (කාන්තාර ගමන) Miracle Garden ( ලෝකයේ විශාලම මල් වත්ත) Global Village Abra Ride| Fire Tanoura Show| Dhow Cruise| City tour| Dubai Frame| Dubai Mall| Gold Souq
  4. PASAN147

    රත්ගඟ පුංචි දඹදිව | 2026-04-08 බදාදා

    මීට වසර කීපයකට කලිනුත් මම රත්ගඟ පුංචි දඹදිව ගිහින් තිබුනා, තවත් ඉදිකිරීම් සිදුවූ නිසා, ඒවා බලන්නත් එක්ක, ආපහු අද මට යන්න හිතුනා...ඉතින්, උදේ 5.30 ගෙදරින් ඇවිත් බස් එකක බියගම පාරට ඇවිත්, තවත් බස් එකක ඇවිත් බන්ඩාරවත්ත හන්දියෙන් බැහැලා කඩුවෙලට පයින් ගියා. මගදි කෙටි කෑමත් අරන් කෑවා. කඩුවෙල බස්...
  5. PASAN147

    කොළඹ වරායයි, Port City එකයි බලන්න View Point එක | ශ්‍රී සම්බෝධි චෛත්‍යය

    මම මේ විහාරයට වසර ගනනකට පෙර ගිහින් තිබුනා... අද කොළඹ කොටුව පැත්තේ ආව වෙලාවේ , මේ විහාරය පැත්තෙත් යන්න හිතුනා..ඉතින් කොටුවේ ඉදලා පයින්ම ලෝටස් පාරේ ගිහින්, ගෝල්ෆේස් වටරවුමට ඇවිත්, චෛත්‍යය පාර දිගේ දිගටම පයින් ටික දුරක් ගිහින්, වරාය පිවිසුම අසල තියන, මේ පන්සලට ඇතුල් වුනා.. කවුරුත්ම හිටියේ නෑ..ඊට...
  6. PASAN147

    බැද්දගාන තෙත් බිම් උද්‍යානය | Beddagana Wetland Park

    මේ උද්‍යානය, කොළඹ දිස්ත්‍රික්කයේ, ශ්‍රී ජයවර්ධන්පුර කෝට්ටේ තියන ලස්සන තෙත් බිම් උද්‍යානයක්. 2016 වසරේ තමයි විවෘත කලේ.. මම මේ උද්‍යානයට 2017 වසරේදී ගිහින් තිබුනා.. ඉතින් පසුගිය දවසක ආපහු යන්න හිතුනා.. බොරැල්ලෙන් අංක 153 නවරෝහල බස් එකේ නැගලා බැද්දගාන හන්දියට රු.45 ක ටිකට් ගත්තා. විනාඩි 20 කින්...
  7. PASAN147

    කැලණිය රජ මහා විහාරය | කිත්සිරි මෙවන් රජමහා විහාරය (එගොඩ කැලණිය) | සිවුරුගල විහාරය.

    කොළඹ/පිටකොටුවේ ඉදලා බස් එකක එන කෙනෙක්ට අංක 228 වැලිවේරිය, අංක 230 බස් එකේ, දෙකටන, පූගොඩ වැනි බස් එකක ඇවිත් කැළණිය පන්සල ලගින්ම බහින්න පුලුවන්. කි.මි 10 ක් විතර, විනාඩි 30-45 ක දුරක් තියෙන්නෙ.. නුවර, කුරුනෑගල ඉදලා නුවර පාරේ බස් එකේ එනෙ කෙනෙක්ට පෑලියගොඩ, 4 කණුවෙන් බැහැලා කලින් කිව්ව බස් එකක හෝ අංක...
  8. PASAN147

    කොළඹ ජාතික කෞතුකාගාරය (කටුගෙදර) ||| නැදුන්ගමුවේ විජය රාජා හස්තියා

    පොඩි කාලේ ඉදලම කීපවරක්ම මම කොළඹ ජාතික කෞතුකාගාරය බලන්න ගිහින් තියනවා.. ඉතින් පසුගිය 11 වැනි දා මහජන ප්‍රදර් ශනයට විවෘත වූ නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ප්‍රතිනිර්මානය බලන්න යන්න හිතුනා..ඉතින් බස් එකේ එනවනම් කොළඹ කොටුවේ සිට හෝ මහරගම / හෝමාගම/.. සිට හෝ අංක 138 බස් එකේ ඇවිත් මෙතැනින්ම බහින්න...
  9. PASAN147

    කඩදොර විහාරය | කොත්මලේ ජලාශය | මහවැලි මහා සෑය | දෙහදු කඩුල්ල - 2026-03-10

    වැස්ස නැති පායන කාලයට විතරක් බලා ගන්න පුලුවන් පැරණි කඩදොර විහාරය හා කොත්මලේ අවට ඇති තවත් තැන් කීපයක් බලන්න යන්න හිතුවා. මීට වසර ගනනකට කලින් කඩදොර විහාරය විතරක් බලන්න නම් ගිහින් තිබුනා.. ඉතින් අද උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක කිරිබත්ගොඩට ඇවිත් ගම්පොල පැත්තට යන බස් එකක් එනකන් හිටියා. උදේ 5.40 ට ආව...
  10. PASAN147

    Port City Colombo | කොළඹ වරාය නගරය | Beach Park

    මේ Port City එක මුලින්ම මහජනයාට විවෘත කල 2022 ජනවාරි මාසයෙත්, ඊට පසු වසරකත්, එහි Beach Park විවෘත කල දිනයට පසුදා 2023-07-16 දින වශයෙන් 3 පාරක් මම මෙහෙට ගිහින් තිබුනා. මම ආස තැනක්. ඉතින් පහුගිය දවසක 4 වැනි පාරටත් ගියා. කලින් එහි Beach Park එකට ගියේ මගේ බයික් එකේ.. මේ පාර නම් පයින්ම Beach Park...
  11. PASAN147

    රුක්මණී දේවී උද්‍යානය - රාජපක්ෂ උද්‍යානය | රුක්මණී දේවී ජීවත් වූ ජයරුක් නිවස

    2026-02-26 : අද උදේ මම වැඩකට කොළඹ පිටකොටුවේ පැත්තේ ගියා, ඉතින් අද කොහෙ හරි ලග තැනකටවත් යන්න හිතාගෙන ට්‍රිප් ලිස්ට් එක බැලුවා, කලින් මිගමුවේ පැත්තේ කීපවරක්ම ගිහින් තිබුනත් ගියේ නැති, රුක්මණී දේවී උද්‍යානය ලෙසද හදුන්වන රාජපක්ෂ උද්‍යානය බලන්න යන්න හිතුනා. පිටකොටුවෙන් උදේ 9 ට පිටත් වුන මීගමුව...
  12. PASAN147

    ජාතික හැදුනුම්පත් අංකය පරීක්ෂා කරන කුඩා Software එක

    ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) මගින් උපන් දිනය සහ ස්ත්‍රී/පුරුෂ භාවය හඳුනාගන්නා ආකාරය ඉතා සරලයි. මෙය පැරණි (අංක 9) සහ නව (අංක 12) යන හැඳුනුම්පත් දෙවර්ගයටම අදාළ වේ. මෙන්න එය සිදුවන ආකාරය: 1. උපන් වර්ෂය (Year of Birth) පැරණි හැඳුනුම්පත්: මුල් අංක දෙකෙන් උපන් වර්ෂය කියවේ. (උදා: 95...
  13. PASAN147

    උපන් ලප ගැන දැන ගමු - Sinhala Birthmark Reader

    ඔබගේ ශරීරයේ ඇති උපන් ලකුණු අනුව ඔබ ගැන සිංහලෙන් දැන ගත හැකි Software එකකි. Get it Now >>> සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම්...
  14. PASAN147

    හුම්මානය (Blow Hole)

    2025-06-21සෙනසුරාදා : මාතර බස් ටෑන්ඩ් එකේ නවත්වලා තිබ්බ තංගල්ල බස් එකට නැගලා වාඩි වුනා. (තිස්සමහාරාම..වගේ කුඩාවැල්ල හංදිය පහුකරන් යන ඕනම බස් එකක යන්න පුලුවන්) බස් එක උදේ 9.25 ට පිට වුනා. රු.120 ක ටිකට් ගත්තා කුඩාවැල්ල හංදිය නාකුළුගමුව ඉස්පිරිතාලය ලගට. විනාඩි 45 කින් පසු 10.18 ට කුඩාවැල්ල...
  15. PASAN147

    ඉංග්‍රීසි ඉගෙන ගන්න, භාවිතා කරන අයට කුඩා මෘදුකාංගයක්

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට, භාවිතා කරන අයට නිතරම ඕන වෙන දෙයක් තමයි English Verb එකක Past Tense හා Past Participle Verb එක හොයා ගන්න එක. ගොඩක් Verb වල Past Tense Verb හා Past Participle Verb අගට ed යෙදුනත් එසේ නොවන Verbs ද තියනවා. (Eg: go , went, gone / cut, cut, cut /....) ඉතින් මේ Free Software එක...
  16. PASAN147

    හිත කියවන කුඩා Software එකක්

    මෙය මා විසින් මීට වසර ගනනාවකට පෙර (2008 වසරේ) නිර් මානය කල ශ්‍රී ලංකාවේ elakiri / Ray CD/ Aluth.com හරහා ජනප්‍රිය වූ, කුඩා සිංහල සොෆ්ට්වෙයා එකක්. වින්ඩෝස් ලැප්ටොප් වල හෝ ඩෙස්ක්ටොප් වල විතරයි රන් වෙන්නෙ.. ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ.. ෆයිල් එක ඩබල් කිලික් කලාම රන් වෙනවා. ඒ කාලේ පාසල් වල හා තාක්ෂනික...
  17. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග...
  18. PASAN147

    වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය

    අද උදේ 5 ට ගෙදරින් ඇවිත්,කඩවතට ඇවිත්, හයිවේ බස් එකක මාතරට ඇවිත් මුලින්ම මිරිස්ස කොකනට් ට්‍රී හිල්ස් බලන්න ගියා. ඒ ගැන විස්තරය මීට කලින් පෝස්ටුවේ තියනවා. ඉතින් ඒ ගමන නිමා කරලා උදේ උදේ 11 ට මාතර බස්ටැන්ඩ් බැස්සා. අංක 349 මාතර-කැකනදුර , වෙහෙරහේන හරහා යන බස් එකක නැගලා වාඩි උනා. රු.45 ටිකට් ගත්තා...
  19. PASAN147

    ගජමන් නෝනා කිවිදිය විසූ නිවස (ගජමන් වලව්ව)

    පසු ගිය 2026-02-11 වැනිදා මම මාතර පැත්තේ සංචාරය කරද්දී ගජමන් නෝනා විසූ නිවස නැත්නම් ගජමන් වළව්ව බලන්න යන්නත් ගියා. මාතර ටවුමේ ඉදලා, කාගෙන්වත් අහන්නේ නැතුව මගේ ගමන් සගයා වෙන ෆොන් එකේ ගූගල් මැප් එක දාගෙන පයින්ම ගියා.. කෙටි පාරවල් වල ගිහින්. කි.මි 2 ක ආසන්න දුරක් පයින් ගිහින්, හරියටම විනාඩි 20 කින්...
  20. PASAN147

    කොකනට් ට්‍රී හිල්ස් - Coconut Tree Hill

    2026-02-11 බදාදා : අද කොහෙ හරි යන්න හිතුනා. ඉතින් දැන් Work from Home (IT) වැඩ කරන නිසා, නිදහසත් තියනවා...ඉතින් මම ආස කරන නගරයක් වන මාතර පැත්තේ තියන ස්ථාන කීපයකට යන්න හිතුනා..ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකේ 5.45 ට කිරිබත්ගොඩ ඇවිත්, පාර පැනලා හෝල්ට් ඉද්දි ආව බස් එකේ ගිහින් උදේ 6 ට කඩවත...

    No contents