ඔයාගේ වෘතීමය අත්දැකීම් වලින් කියන කතාව හරි ( මං දන්න විදිහට ඔබ සෞඛ්‍ය සේවයේ කෙනෙක්)
අවවාදයට වඩා ආදර්ශයට උතුම් කියන එක වෙනස් වෙච්ච අවස්ථාවක් මේක :nerd:
මතට තිත යන සංකල්පය කවුරුන් ඉදිරිපත් කළද කුමන තලයකින් ක්‍රියාත්මක වුවද එය හා එයත් සමඟ ස්ථාපිත වූ නීති රීති වලින් ලංකාවේ මත්පැන් හා විශේෂයෙන්ම...