1. amila_90210

    HSDPA (Mokakda hoda package aka) ?

    දන්නවද දන්නෑ එයර්ටෙල් අන්ලිමිටඩ් එකට දැන් 10 GB fup එකක් තියනවා :nerd:
  2. amila_90210

    Adobe Photoshop CS4 Portable Help

    Does anyone found Adobe Photoshop CS4 Portable version works in Windows 7 or Windows7 working Adobe Photoshop CS4 Portable *** Adobe Photoshop CS4 Portable; A great software doesnt support Win7 :nerd: any help would greatly appreciated
  3. amila_90210

    HSDPA (Mokakda hoda package aka) ?

    මගේ අවශ්‍යතා වලට නම් මොබිටෙල් සූම් 1290..ඔයාට කොහොම වෙයිද දන්නෑ ඩයලොග් ස්ටුඩන්ට් හා එයාර්ටෙල් අන්ලිමිටඩ් දෙකම මම පාවිච්චි කරා
  4. amila_90210

    Lankawe phone ganna hoda shop monawada?

    අලි මුඩුක්කුවේ කඩයක් තියනවා මචං..පොඩ්ඩක් හොයල බලපන්..ඩයලොග් ආර්කේඩ් එකට එහා කඩයක් තියනවා ඒකත් ගාන අඩුයි වොරන්ටි නැතුව:)
  5. amila_90210

    ~~::HoW DiD u FiNd ElAkIrI.cOm??~~

    එහෙම තම්යි ලොක්කා කීවෙ :lol:
  6. amila_90210

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    බොහොම ස්තූතියි මිත්‍රයිනේ මේ කරුණු වලට :) පින්
  7. amila_90210

    Whom belong this eyes........?

    අර අරයගේ
  8. amila_90210

    ~~::HoW DiD u FiNd ElAkIrI.cOm??~~

    සිංදු හොයන්න ඇවිත් තමයි..මුලින්ම කරේ සිංදු බෑව එක අම්මා කිව්ව.. Elakiri.com එකේ ගිහින් රෙජිස්ටර් වෙන්න කියලා- GTRZ මේක කලින් පාර ඇහුවම දීපු උත්තරේ
  9. amila_90210

    || ජීවිතේ ජීවත් වෙන එකයි වටින්නේ.... ||

    It took me about 5 minutes to read & still I cant understand the most of it :rofl: Nicely written Anjala.. You ve improved quite a lot in few days this is so amazing & truth is not to be hidden if it there to reveal . I personally feel guilty of my self being like this
  10. amila_90210

    ihi ihi :P

    ihi ihi :P
  11. amila_90210

    Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

    මං ආය මේ මඟුල් ඡන්ද ත්‍රෙඩ්වල රිපයි කරන්නෑ.. මේ පාර කවුරු දිනුවත් අපි පරාදයි කියලා තේරුම් ගන්න ඕන කමක් තියන අයට තේරෙනවා ඇති
  12. amila_90210

    My Bike Was Stolen !!

    හ හ හාආ
  13. amila_90210

    Elakiri මෝඩයන්

    අඩේ පට්ට සිරා කතාව..මුන් ට කන්න දෙනවා වගේ කෑ ගහන්නේ අපි මූට අප්පි අරූට කියල සමහරුන්ට ඡන්දෙත් නෑ
  14. amila_90210

    Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

    ඔය අදහස බොන අය බොන එක සාධාරණි කරන්න ආපු අදහසක් බටහිරට අනුව මද පමණින් බොන එක හොදා.. අපේ සංස්කෘතියට ආගමට අනුව හොද නෑ අකැපයි ..එච්චරයි .. සරත් නෙවේ ලෝර්ඩ් කිව්වත් ඒක එහෙමමයි යුද්ධෙ ඉවර කරන්න මූලික වුනේ කවුද? මහින්ද ද? සරත් ද? ගෝටාබයද? වැදගත් වෙන්නේ යුද්ධෙ ඉවර වුනා..;) කවුරුත් නෑ කියන්නෑ නේද...
  15. amila_90210

    පද පේලි .....

    ස්ථූතියි මං මේක ගත්තා අහලා බලන්නම්
  16. amila_90210

    Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

    අනිවාර්යෙන් ... ලිහිල් වෙන්නේ දේශපාලඥයන්ගේ හා නීතිය ක්‍රියාත්මක කරන අයගේ වැරදි නිසා.. නැතුව ඒ සංකල්පය වැරදි නිසා නෙවේ.. අරක 21 නේද? 18 නෙවේ දැන්
  17. amila_90210

    Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

    අනේ සහෝදරයා ඕක මං නම් දන්නෑ ඒත් කාලෙන් කාලෙට එක එක ව්‍යවසන එනවා අපේ වගේ රටවල තරුණ පරපුර බිලි ගන්න ඒවා එක එක ස්වරූපෙන් එන්නේ..
  18. amila_90210

    Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

    ගෝඩ් ෆාදර්,,අනේ උගෙ :lol: සරත් ෆොන්සේක මහත්තයමයි මුස්ලිම් කුඩු පාතාලේ නැත්තටම නැති කරේ සිංහල කුඩු ලොක්කෝ බලගතු වෙන්න හේතුව උඹ කියපු එක.. මේ චන්ද අස්සේ ඕවා ට වඩා මාතෘකා මිනිස්සුන්ට/ආණ්ඩුවට තියනවනේ.. ඉතින් STF එකටයි නාර්කොටික් එකටයි කොයි ගයිඩන්ස්:baffled: අවුරුදු 25ක් කිව්වේ ප්‍රථිපල එන්න කල්...
  19. amila_90210

    Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

    කලබ් වල මොකක් සදහාද?
  20. amila_90210

    Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

    නීතිය බොහොම ලිහිල් තත්වෙක තිබුනේ දඩ සම්බන්ධව මං කලින් දාපු කමෙන්ට් එක බලන්න.. දුම්වැටි සම්බන්ධයෙනුත් මිනිස්සු දැනුවත් වුනා.. කවුරු හරි සිගරට් එකක් බොන කොට කියන්න පුළුවන් කමක් ආවා.. පොලිස් කාරයෝ පගා ගහන එක නවත්තන්න තමයි සරත් වගේ කෙනෙක් ඕන :eek:

    No contents