ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියලා කීවේ අයියේ විවාහයෙන් පස්සේනේ කෙනෙකුගේ නිදහස් ජිවීතය නිමාවෙලා අලුත් බැදීම් වල ආරම්භයක් වෙන්නේ ඒ කියන්නේ බිරිද/සැමියා,දරුවන්.මුණුපුරන් අන්න ඒ වගේ ස0සාරේටැ ආයේ අයේමත් බැදලා තියන නිසා ගැලවිල්ලක් නැහැ...අන්න එහෙම නිසයි ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියල අදහස් කරේ...:)...