1. Anjala_88

    ₪ ₪ විවාහය₪ ₪

    නෑ නෑ තාම තනිකඩයි මුදු හුවමාරු කරගන්න තව අවුරුද්දක්-2 ක් තියනවා :P
  2. Anjala_88

    ₪ ₪ විවාහය₪ ₪

    ඒ තොන්ඩුව අපි හැමෝම දාන්නේ කැමත්තෙන් නේ ස්තුතියි ඔබට....:D
  3. Anjala_88

    ₪ ₪ විවාහය₪ ₪

    :P Thanks Bro :) Thanks Bro :) Thanks Bro :) btw i am a girl
  4. Anjala_88

    ₪ ₪ විවාහය₪ ₪

    ඒ කීවේ:eek: කතාවනම් ඇත්ත....:yes: ඒත් ඉතින් හැමදාම රැල්ල පාග පාග ඉන්න බෑනේ වෙනසකට මුහුදේ නාන්නත් ඕනි...:nerd: දැන් ඉතින් පරක්කු වැඩියි හි හි :P :eek:To whom u refer ? හි හි ඒකනේ තරින්ද අයියා මීට අවුරුදු 4කට කලින් ඔයාගේ උපදෙස් අහුවනම් දැන් මෙලහකට මහන වෙලා....:P :yes::yes::lol:
  5. Anjala_88

    ₪ ₪ විවාහය₪ ₪

    ඔයාටත් අත්දෑකීම් තියනවා නේද පොඩි දුවෙකුත් ඉන්නේ ලොල්...:P:rofl: ස්තුතියි ඩ්‍රීම්ස් අයියා....:D
  6. Anjala_88

    බැල්කනිය.....

    ආහ්හ්... ලොකු අයට විතරක් තේරන කවියක් ද :P අයියාගේ වැරදක් නෙමේ මට ගැඹුරු කවි තේරෙන්නේ නැහැ... මට ප්‍රශ්නාර්ථයක් මේ නිර්මාණය... :)
  7. Anjala_88

    Ara WaHina

    ලස්සන නිර්මාණයක් මල්ලී...PS එක තවත් ලස්සනයි :)
  8. Anjala_88

    දිනනු මිනිසුන්

    හොද නිර්මාණයක්..:)
  9. Anjala_88

    බැල්කනිය.....

    :eek:තේරුනේ නැහැ නේ අයියේ:eek:
  10. Anjala_88

    ₪ ₪ විවාහය₪ ₪

    ඔව් ස0සාරයේ බැදීම් වල නව ආරම්භයක්...ඒත් එහම කියලා නොබැද ඉන්න බෑ...:P හී හී ස්තුතියි ඔබට...:)
  11. Anjala_88

    ♫ ♪ I'm Thinking about you ♫ ♪

    Thanks Meth :)
  12. Anjala_88

    ~~ මම මියැදුනෙමි ~~

    Nice i lke the way u expressed tht feeling of "Departure" Best of Luck Bro....! :D
  13. Anjala_88

    Is tHis lOvE / මේ ආදරයද ?

    කොච්චර රණ්ඩු කරත් මොහොතක් තරහා වෙලා කතා නොකලොත් ඇස් වලට කදුලු එනවා...ඒක තමයි ආදරය..ඇතුවත් බැරි නැතුවත් බැරි ලොව පවතින බැදීම... ලස්සනයි... PS එක ඊටත් වඩා ලස්සනයි :D
  14. Anjala_88

    ₪ ₪ විවාහය₪ ₪

    මුහුදට බහින්න කලින් ගැඹුර බලන්න බෑ නේ....:P මේක නිකම් පොඩි අදහසක් විතරයි ලීකා අයියා...:nerd: ස්තුතියි ඔබට..!
  15. Anjala_88

    ₪ ₪ විවාහය₪ ₪

    හී හී එහෙම එපා ගැලවිල්ලක් නති පටලවිල්ලක් කීවට මම නම් ආසයි ඒ පටලැවිල්ලට...:P ස්තුතියි ඔබට...:)
  16. Anjala_88

    || Nothing Is Forgotton ~ Nothing Is Ever Forgotton ||

    ස්තුතියි ඔබට :)
  17. Anjala_88

    ♫ ♪ I'm Thinking about you ♫ ♪

    ස්තුත්යි තිලාන් මල්ලියා...:D

    No contents