█ ♥ █ කොන්දේසි විරහිත ආදරය █ ♥ █
එක් සිකුරාදාවක සේවා ස්ථානයට යන්න ලෑස්ති වෙන ගමන් මාක් එයාගේ බිරිදත් එක්ක කිව්වා ඒ දවස ඇතුලත එයා අනිවාර්යෙන්ම බොස්ගෙන් එයාගේ වැටුප වැඩි කරන්න කියලා ඉල්ලන බව. පසුගිය මාස 18 ඇතුලත මාක් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා.එයා සේවය කලේ විශාල මාධ්‍ය ප්‍රචාරක ආයතනයක. ඒ මාස 18...