1. maraputha

    DSLR කැමරාවට ෆිල්ටර් එකක් දාමුද?

    UV Filter + ND Filter + Close-Up Filters UV Filter නම් Hoya / Kenko හොදයි... ඒ්ත් Filter ඒකක් අත්‍යවශ්‍ය නැත..
  2. maraputha

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    පුලුවන් අය Bookmark කරගෙන හෝ Download කරගෙන කියවා බලන්න. රසවත් නවකතාවක් කියවනව වගේ කියවන්න පුලුවන්. :):)
  3. maraputha

    ballontath natanna puluwan

    bump.....
  4. maraputha

    කුන්ඩලීනි ශක්තිය

    +tfs You have given out too much Reputation in the last 24 hours, try again later.
  5. maraputha

    Bari Wada Karanna Yanna Epa

    :shocked::shocked:
  6. maraputha

    Sinhala Teledrama අසල්_වැසියෝ

    +Tfs You have given out too much Reputation in the last 24 hours, try again later.
  7. maraputha

    පත නයි අල්ලන සුරේෂ්

    :shocked::shocked::shocked:
  8. maraputha

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    ඒහෙම හිතන්න ඒපා. මේක බුද්ධෝත්පාද කාලයක් නොවුනත් බුදුන් වදාළ උතුම් ධර්මය පොතකින් හෝ ධර්ම දේශනා අැසුරෙන් හෝ ඔබට කියවීමට/අැසීමට හැකියාව අැත. අවශ්‍ය වන්නේ සුලු වූ දෙයක් හෝ අවබෝධ කර ගැනීමයි.
  9. maraputha

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    මට මේ ගැන ගොඩක් විස්තර කරන්න දැනුමක් නෑ. :(:( මම උපතින් බවුද්ධ නෙමේ. ඒ්ත් පින්/කුසල් කියන්නේ බැංකුවක දාපු සල්ලි වගේ, අවශ්‍ය වෙලාවට ගන්න පුලුවන්. අහෝසි කම්ම කියන්නේ අපි යම් කුසලයක් සිදු කළාම වෙනත් පාපයකට ලැබෙන දඩුවම නැතිවීම විය හැකියි. (වෙනත් දන්නා අයෙක් පැහැදිලි කරන්නේ නම් වටිනවා)
  10. maraputha

    asahana karayanta mewa honda paadam

    :shocked::shocked::shocked:
  11. maraputha

    ..::[කරුම දවස්]::..

    :shocked::shocked: +Rep
  12. maraputha

    පොරොන්දම් සින් එකක්.

    Pls. Contact නැකත් රාළ
  13. maraputha

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    බුදුන් වහන්සේ වදාළ දේශනා වලට අනුව මනුෂ්‍ය අාත්මයක් ලැබීමම, උතුම් වූ වාසනාවකි. ඉන් ඵල අත්කරගන්නෝ අල්පය. සියලුම පවින් වැලකී සිටිය යුතු බව සියලු බුදුවරැන්ගේ ඉගැන්වීමය. ''සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං - එතං බුද්ධානසාසනං""
  14. maraputha

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    මමත් උන්වහන්සේගේ චරිතාපදානය කියවා තියෙනව. උන්වහන්සේගෙ බුදු දහම සම්බන්ද පොත් නම් අඩුවෙන් තමයි. මම බුද්ධාගමේ නෙමෙයි මචං.
  15. maraputha

    Jaffna යන්න කියල, Trip එකක්

    සුභ ගමන් ...!!

    No contents