මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
දවසකට තෝරාගත් පිටු 5-6 ක් කියවන්න. මේ පොතේ පුනරැප්පත්තිය පරික්ෂණ වලින් ඔප්පු කරපු විදිය තියෙනවා.
මම කියවන්න ගත්තා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙ දේශනා තියන පොතක්. ඒවගෙ තියන වචන 10ක් ගත්තොත් 5ක් අපිට තේරෙන්නෙ නෑ. ඉතිං කියවන්න කම්මැලි හිතෙනවා. :(
 
  • Like
Reactions: maraputha

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
පැටියා;18886781 said:
මම කියවන්න ගත්තා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙ දේශනා තියන පොතක්. ඒවගෙ තියන වචන 10ක් ගත්තොත් 5ක් අපිට තේරෙන්නෙ නෑ. ඉතිං කියවන්න කම්මැලි හිතෙනවා. :(

මමත් උන්වහන්සේගේ චරිතාපදානය කියවා තියෙනව. උන්වහන්සේගෙ බුදු දහම සම්බන්ද පොත් නම් අඩුවෙන් තමයි. මම බුද්ධාගමේ නෙමෙයි මචං.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මමත් උන්වහන්සේගේ චරිතාපදානය කියවා තියෙනව. උන්වහන්සේගෙ බුදු දහම සම්බන්ද පොත් නම් අඩුවෙන් තමයි. මම බුද්ධාගමේ නෙමෙයි මචං.
සන්තෝසයි බෞද්ධයෙක් නොවුනත් ධර්මය මෙහෙම බෙදා හදා ගන්නා එක ගැන. ධර්ම දානය උතුම්ම දානය කියනවනෙ :)
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ සිරාවටම මච්න්ල අහන්නෙ, මැරුනට පස්සෙ අනිව ආයෙත් ඉපදෙනවමද බන්. ඒක නවත්තන්න නිර්වානය අවබෝද කරගන්නම ඕනෙද.? ඒක එහෙමම නම් අපි මේ ලබපු මිනිස් ආත්මය නිකන් නාස්ති කරගන්න එකනෙ බන් මේ කරන්නෙ. මොකද එන ආත්මෙත් මනුස්සයෙක් වෙන්න තියන සම්බාවිතාවය ගොඩක් අඩුයිනෙ. ඊට පස්සෙ ආත්ම ගනනාවක් සත්තු වෙලා දුක් විදින්න වෙයිද. :(

    forgive my ignorance.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321

    මහණෙනි මම ඇස පිය හෙළන තරම් වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ :)
     
    පොඩ්ඩක් බලපන් බන් පෘතිවියෙ ගත්තම මනුශ්යයො/අනිත් ජීවින් අනුපාතය 1:100000 වඩා වැඩි මම හිතන්නෙ. ඉතින් මේ ලබිල තියන මනුස්ස ජීවිතය පට්ටම චාන්ස් එකකටනෙ ලැබිල තියෙන්නෙ. ඉතින අපි මේ අත්මෙ නිවන් අවබෝද කරගන්න පදනමක් වත් දාගත්තෙ නැත්තන් අපි තව ආත්ම ලක්ශයක් විතර සත්තු වෙලා ඉපදෙයිනෙ. මට බුඩිසම් ගැන ලොකු අවබෝදයක් නෑ. එත් සරලව මේක හරි නේද.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    පොඩ්ඩක් බලපන් බන් පෘතිවියෙ ගත්තම මනුශ්යයො/අනිත් ජීවින් අනුපාතය 1:100000 වඩා වැඩි මම හිතන්නෙ. ඉතින් මේ ලබිල තියන මනුස්ස ජීවිතය පට්ටම චාන්ස් එකකටනෙ ලැබිල තියෙන්නෙ. ඉතින අපි මේ අත්මෙ නිවන් අවබෝද කරගන්න පදනමක් වත් දාගත්තෙ නැත්තන් අපි තව ආත්ම ලක්ශයක් විතර සත්තු වෙලා ඉපදෙයිනෙ. මට බුඩිසම් ගැන ලොකු අවබෝදයක් නෑ. එත් සරලව මේක හරි නේද.

    ඔව් මේ ලැබිල තියෙන ජීවිතයෙන් නිවන් අවබෝධ කරගන්නේ නැතුව ආශ්වාද පස්සේ දුවමින් නිකං ජීවිතය ගෙවිල ගියොත් වැඩක් නෑ. නිවන් දකින මාර්ගය වාහන එක හේතුවක් තමයි ආශ්වාද පස්සේ මිනිස්සු දුවන එක :) .

    මෙන්න තියෙනවා නියමම website එකක් නවකයින්ට ධර්මය ගැන ඉගෙන ගන්න පුළුවන් :)

    http://www.nirvanadhamma.com/lk/dam-asura/
     
    • Like
    Reactions: maraputha

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මේ ලැබිල තියෙන ජීවිතයෙන් නිවන් අවබෝධ කරගන්නේ නැතුව ආශ්වාද පස්සේ දුවමින් නිකං ජීවිතය ගෙවිල ගියොත් වැඩක් නෑ. නිවන් දකින මාර්ගය වාහන එක හේතුවක් තමයි ආශ්වාද පස්සේ මිනිස්සු දුවන එක :) .

    මෙන්න තියෙනවා නියමම website එකක් නවකයින්ට ධර්මය ගැන ඉගෙන ගන්න පුළුවන් :)

    http://www.nirvanadhamma.com/lk/dam-asura/

    තෑන්ක්ස් මචන් :)
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේ සිරාවටම මච්න්ල අහන්නෙ, මැරුනට පස්සෙ අනිව ආයෙත් ඉපදෙනවමද බන්. ඒක නවත්තන්න නිර්වානය අවබෝද කරගන්නම ඕනෙද.? ඒක එහෙමම නම් අපි මේ ලබපු මිනිස් ආත්මය නිකන් නාස්ති කරගන්න එකනෙ බන් මේ කරන්නෙ. මොකද එන ආත්මෙත් මනුස්සයෙක් වෙන්න තියන සම්බාවිතාවය ගොඩක් අඩුයිනෙ. ඊට පස්සෙ ආත්ම ගනනාවක් සත්තු වෙලා දුක් විදින්න වෙයිද. :(

    forgive my ignorance.

    බුදුන් වහන්සේ වදාළ දේශනා වලට අනුව මනුෂ්‍ය අාත්මයක් ලැබීමම, උතුම් වූ වාසනාවකි. ඉන් ඵල අත්කරගන්නෝ අල්පය. සියලුම පවින් වැලකී සිටිය යුතු බව සියලු බුදුවරැන්ගේ ඉගැන්වීමය.

    ''සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං - එතං බුද්ධානසාසනං""
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන් වහන්සේ වදාළ දේශනා වලට අනුව මනුෂ්‍ය අාත්මයක් ලැබීමම, උතුම් වූ වාසනාවකි. ඉන් ඵල අත්කරගන්නෝ අල්පය. සියලුම පවින් වැලකී සිටිය යුතු බව සියලු බුදුවරැන්ගේ ඉගැන්වීමය.

    ''සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං - එතං බුද්ධානසාසනං""

    මච්න්, අපි හොද ජීවිතයක් ගතකරොත් අපේ ඊලග ආත්මය/ආතම මනුස්ස ආත්මයක් වීමේ හැකියාව වැඩි වෙනවද. අපි මේ ආත්මේ වැඩි දුක් කරදරයක් නතුව ජීවත් වෙනව කියන්නෙ අපි සන්සාරෙ කරපු පවු මීට ඉස්සෙල්ල ආත්ම වල ගෙවල ඉවර කරල තියනව කියන එක නේද. ඒ කියන්නෙ අපිට ඊලග ආතමවලත් මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පුලුවන් අපි මේ ආත්මෙ පවු අඩුවෙන් කරොත් එහෙම නේද.?
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මච්න්, අපි හොද ජීවිතයක් ගතකරොත් අපේ ඊලග ආත්මය/ආතම මනුස්ස ආත්මයක් වීමේ හැකියාව වැඩි වෙනවද. අපි මේ ආත්මේ වැඩි දුක් කරදරයක් නතුව ජීවත් වෙනව කියන්නෙ අපි සන්සාරෙ කරපු පවු මීට ඉස්සෙල්ල ආත්ම වල ගෙවල ඉවර කරල තියනව කියන එක නේද. ඒ කියන්නෙ අපිට ඊලග ආතමවලත් මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පුලුවන් අපි මේ ආත්මෙ පවු අඩුවෙන් කරොත් එහෙම නේද.?

    මට මේ ගැන ගොඩක් විස්තර කරන්න දැනුමක් නෑ. :(:( මම උපතින් බවුද්ධ නෙමේ.
    ඒ්ත් පින්/කුසල් කියන්නේ බැංකුවක දාපු සල්ලි වගේ, අවශ්‍ය වෙලාවට ගන්න පුලුවන්.
    අහෝසි කම්ම කියන්නේ අපි යම් කුසලයක් සිදු කළාම වෙනත් පාපයකට ලැබෙන දඩුවම නැතිවීම විය හැකියි. (වෙනත් දන්නා අයෙක් පැහැදිලි කරන්නේ නම් වටිනවා)
     
    • Like
    Reactions: ruwantheekshana

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මේ ගැන ගොඩක් විස්තර කරන්න දැනුමක් නෑ. :(:( මම උපතින් බවුද්ධ නෙමේ.
    ඒ්ත් පින්/කුසල් කියන්නේ බැංකුවක දාපු සල්ලි වගේ, අවශ්‍ය වෙලාවට ගන්න පුලුවන්.
    අහෝසි කම්ම කියන්නේ අපි යම් කුසලයක් සිදු කළාම වෙනත් පාපයකට ලැබෙන දඩුවම නැතිවීම විය හැකියි. (වෙනත් දන්නා අයෙක් පැහැදිලි කරන්නේ නම් වටිනවා)

    :cool:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    API asarana wela wage hithata danenawa
    Buduhamuduruwane....

    ඒහෙම හිතන්න ඒපා. මේක බුද්ධෝත්පාද කාලයක් නොවුනත් බුදුන් වදාළ උතුම් ධර්මය පොතකින් හෝ ධර්ම දේශනා අැසුරෙන් හෝ ඔබට කියවීමට/අැසීමට හැකියාව අැත. අවශ්‍ය වන්නේ සුලු වූ දෙයක් හෝ අවබෝධ කර ගැනීමයි.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පුලුවන් අය Bookmark කරගෙන හෝ Download කරගෙන කියවා බලන්න. රසවත් නවකතාවක් කියවනව වගේ කියවන්න පුලුවන්. :):)
     
    Last edited: