අදේවවාදියෝ කිසිම සුපර් නැචුරල් දෙයක් විශ්වාස කරන්නේ නෑ ආගම් වලට සම්බන්ධ, ඒ කියන්නේ බුදු හාමුදුරු රහතුන් උඩින් ගියා කියන ඒවා, ආනන්ද හාමුදුරු ධර්ම සංගයානාව දවසේ පොළව යටින් ගිහින් මතු වෙච්ච ඒවා, යමහා මහා පෙළහර, බුදු හාමුදුරුට තිබිච්ච අනෙක් අයගේ මනස කියවන්න පුලුවන් හැකියාව මේ කිසිම දෙයක් විශ්වාස...