ලෝකය පැතලියි ,ඒ ගැන හොයන්න එපා, නැව් වලට ගොඩක් ඈතට යන්න එපා කියලා මීට අවුරුදු 500,600 කට කලින් පල්ලියෙන් කිව්වම ගොඩක් එවුන් ඒ විදියටම හිටියා වගේ දෙයක් තමයි උබත් කියන්නේ, එහෙම හිටියොත් ලෝකයේ කිසිම දියුණූවක් නෑ. පස්සේ කාලේ යුරෝපේ ආගමට ප්‍රතිවිරුද්ධව ගිය නිසයි අද බටහිර ගොඩක් දියුණු. ලෝකය ගැන...