දැන් මචන් පාරේ Evoque, BMW, Jaguar, Audi, Benz වාහන වැහි වැහලා. එත් බහුතරෙකට කන්න බොන්නවත් සල්ලි නෑ. පුදුම discrimination එකක් දැන් රටේ තියෙන්නේ. ලක්ෂයක් පඩි හම්බුනත් පවුලකට කොළඹ ජීවත් වෙන්න අමාරු වේගෙන එන්නේ. ආණ්ඩුවට සපෝට් කරන / කුඩු බිස්නස් කරන / දේශපාලනය කරන මිනිස්සුන්ට විතරයි දැන් තුන් වෙලා...