if ,else,elseif, switch වගේ දේවල් උගන්නවන්නෙම නෑ. කන්සෙප්ට්ස් කිව්වේ OOP, DB, Networking, Distributed systems, Algorithms, Architecture, SE වගේ දේවල්. OOP ගත්තොත් eka semester එකකින් තමයි කරන්නේ. DB වගේ නම් semesters 2 kata විතර කරනවා. මම හිතන්නේ මෙතන උඹ "ප්‍රෝග්‍රැමින් වල කන්සෙප්ට්ස්" කියල...