මන්ද බන්.. ඒක නම් කොහොමද දන්නෙ නෑ..
ඔය යකයි.. අර සජියයි විතරයි දශමයක් හරි හොද එකෙක්ට කියල ඉන්නේ unp එකේ..
අනිත් උන් ඇවිල්ල තනිකර ගොන් ගස්.. චන්දෙ දෙන උනුත් එහෙමයි..
ගොන්ජා අනිකා උගෙ ප්‍රතිපත්ති හොදයි අතිශයෝක්තියෙන් කෙබර හලන එක නැවැත්තුව නම්..
:rofl:
අන්න හරි.. මරාගෙ මිනීමරු බයියො ටික...