ගස් තමා යකෝ මිහිපිට ඉන්න භෞතික දෙවිවරු.eywa
Balloth chu karala yanawa.
ගස් තමා යකෝ මිහිපිට ඉන්න භෞතික දෙවිවරු.eywa
එහෙනම් fascism හොදයි... german , french වගේ හොද ජාන තියන ජාති එකතු වෙලා Sinhalese,african වගේ ජාතින් genocide කරන්න ඕනේ..![]()
අනාගතේ bump කරන්න හිතල thread එකක් දාල..
ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් තියනව ඈ..
ඊයෙ මෙහෙ නං රතිඤ්ඤ පත්තු වුනා. මං හිතුවෙ සංගීතයක් හරි මගුල් ගෙයක් හරි කියල. පස්සෙයි දන්නෙ මෙහෙව් දෙයක් වෙලා කියල![]()
same, mama pata gala kiriyata log wuna. ethakotai danagaththeඒම කරන්නේ නෑ බං උනුත්.
ඔය isis වගේ එකක් අටව ගත්ත නම් ඇමරිකන් කාරය ඇවිත් ගහයි
ශින්හලුන්ව මොළ සොදනයක් කරලා isis එකට ජොයින් කළා නං හරි
පන්ති තියමු මුශ්ලිම් උන් සෙට් එකක් එක්ක සෙට් වෙලා
එම්බසි 2-3 කට ගහමු
අඩෝ ඒක පට්ට ප්ලෑන් එක
දැන් මෙහෙ ජනගහනේ හොදටම වැඩි බං එපා වෙනව
ඉතිං ? ඒව පෝර වෙනවනෙ
දෙයියන්ට මොකොටද පෝර?
නලිය කතා කරන්නෙත් එතකොට ගස් එක්කද?![]()

දැන් උඹ කියන්නෙ පෝර ඕනෙ වෙන හින්ද දෙවියො නෙමේ කියල. දෙවියො කියන්නෙ කව්ද කියන එකට හැමෝටම උඹේ අර්ථදැක්වීම තියෙන්න ඕනෙ නෑ![]()

හෙනම් 'දෙවියා' අර්තදක්වපන් මුලින්![]()



යම් මනුශ්ය කණ්ඩායකම් පුද්ගලිකත්වයක් ආරෝපණය කොට තමාට වඩා උසස් අයෙක්/අවයලුන් පිරිසක් ලෙස දකින ඕනෑම යමක්.
ඒක අදෘශ්යමාන දෙයක් විදිහට සලකන්න පුලුවන්.
ගස් වගේ දෙයක් විදිහට සලකන්න පුලුවන්.
ගඟක් වෙන්න පුලුවන්.
ඕනෙම දෙයක් වෙන්න පුලුවන්
එහෙම දැකීම මිනිස්සු ඒ දේ සමඟ ගණුදෙනු කරන විදිහ තීරණය කරනව![]()

ඒ වුනාට කොහොමද ඒ කාලෙ ආවාම නිකං අනාගතේ දැකල කිව්ව වගේ බම්ප් කලාම ගතිය![]()