මමනම් කියන්නෙ වෙන දේවල් මතුපිටින්ම බලන්න එපා.විමල් සහ ගම්මන්පිල ආවෙ පොහොට්ටුවට කබයක් දාල කොක්කකුත් ගහල කබය දිගේ ආයෙ සෙට් වෙන්න බලන්. පොර කියනවා මහින්ද හොදායි ලු.. ඒ කියන්නෙ මහින්ද හෝ ඔහුගෙ පුතා හෝ වෙනත් මහින්දවාද්යෙක් පොහොට්ටුවෙ ඉන්නවනම් ආයෙ කොක්ක ගහනවා.
නාමල් ගෙ අතින් එල්ලිලා හෝ මහින්දගෙ නමට...