මොන්ටිසෝරි යන කාලෙ සිඟිති පොලේ බඩු විකුණන්න යන්න අම්මා මට සරමක් මහලා දුන්නා. ඒක ඒ උනාට පිජාමා, බතික් සරම් වගේ නෙමේ. නිකන් චීත්ත රෙද්දක වගේ ඇහැ කඩාගෙන යන අමුතු ඩිසයින් එකක් තිබ්බෙ. එක වසරෙදි වගෙත් දවස් දෙක තුනක් ඕක ගෙදරට ඇන්දා. ඒ උනාට රෑට නිදාගෙන ඇහැරෙද්දි මං ලංකාවෙ, සරම ඉන්දියාවෙ. ඉතිං සරම...