පූස මැරුණ බන්. 😐😐😐

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උබලාට මන්තරේ වගේ කියනවා පූසෙක් ගෙනාව ගමන් ඌට ට්‍රයි කැට් වැක්සින් එක ගහන්න කියලා 😒 ඒකරලා අවුරුදු පතා ඒක ගහගෙන ගියානං ඔය වෛරස් එක හැදෙන්නෙ නෑ. හැදුනත් අමාරු වෙන්නෙ නෑ. දැන් ඊලගට ගේන පූසට හරි ගහපන් ඕක
    අව්රුද්දකට සැරයක් ඕකයි රේබිස් එකයි ගැහුවනම් කිසි අව්ලක් නෑ 3500/- විතර ඇති දැන්නම් trycat එක

    බලපිය මගේ පූසා මැරුණත් හරි තව පූසෝ කීයක් නම් මැරුණද මේකේ.

    දැන් මහා පූසි පැටව් ගහන්න ඉන්නේ ආයේ. තව සතියකින් වගේ බඩු හම්බෙයි.
    LRT එක කරා නන් හරි
    ------ Post added on Dec 2, 2022 at 12:40 AM
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඊලගට හම්බෙන පැටව්න්ටවත් ට්‍රයි කැට් විදපන් වෙලාවට නැත්තං ඒවා විදින්නැතුව උන්ට වෛරස් එක හැදුනම අම්නේ පූසා ලෙඩ වෙලා කියලා මේකෙ ත්‍රෙඩ් දාගෙන නාහෙන් ඇඩුවොත් ඇටදෙක තලනවා 😒
    පැටව් 4ක් විතර දැම්මොත් මුට tricat ගහන්න කොහොමත් එක ඇටයක් වත් විකුනන්න වෙනවා. දැන් 5800ක්.
    5800 x 4 x 2 doses = 46,400 rs 🥴

    අද හවස දෙකහමාරට වගේ අම්ම කතා කරල කිව්වෙ පූස ලෙඩ වෙලා පන අදිනව කියල ඊයෙත් හොදටම ඉදියා උදේ වරුවේ දැක්ක කියල මට මතක නෑ මන් උදෙ ගෙදරින් ආව නිසා. මල්ලිත් එක්කන් ගිහින් සේලයින් දීල බෙහෙතක් විදලා. ගෙදර ආපු ගමන් වගේ මැරිලා 3.30 ට වගේ. ඩොකා කියලතියෙන්නෙ මේ දවස් වල වයිරස් එකක් කියල. 😐😐😐

    20220223-205606.jpg
    Cat flu තියෙනවා මේ දවස් වල හරියට. මං දන්න ඩොක්ටර් කෙනෙක්ගෙ පූසො 13ක් මැරුණා මාසයක් වගේ ඇතුලත. ඒත් cat flu හැදුනම රෝග ලක්ශණ පෙන්නලා දවස් දෙක තුනක් යනවා නෝමලි අමාරු වෙන්න නම් (කෑම කන්නෙ නැති එක, loose motion). එක පාරටම හොඳට ඉඳලා පණ අදින්න ගත්තා නම් වසක් විසක් වත් ඇඟට ගියාද දන්නෙ නෑ 🙁
    ------ Post added on Dec 2, 2022 at 1:32 AM
     
    • Sad
    Reactions: pathaleiretta

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    saththu hadanakota oka thamai daraganna amaruma de. kamathinam thawa ekekwa genna tika dawasakin :(
    අපෝ කතා කරලා වැඩක් නැහැ බන්. දැන් නම් මොකෙක්වත් ඇති කරන්නේ නෑ. පාරේ ඉන්න එවුන්ට කන්න දෙනවා. කුරුල්ලන්ට කෑම දෙනවා.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    උබලාට මන්තරේ වගේ කියනවා පූසෙක් ගෙනාව ගමන් ඌට ට්‍රයි කැට් වැක්සින් එක ගහන්න කියලා 😒 ඒකරලා අවුරුදු පතා ඒක ගහගෙන ගියානං ඔය වෛරස් එක හැදෙන්නෙ නෑ. හැදුනත් අමාරු වෙන්නෙ නෑ. දැන් ඊලගට ගේන පූසට හරි ගහපන් ඕක
    පූසන්ගෙ කන කසල පිටින් තුවාල වෙනවට බෙහෙතක් දන්නෙ නැත්ද ෆ්‍රෙන්ඩ්? ඉය මයිට්ස් වෙන්න ඇති ලෙඩේ. https://www.lakecross.com/site/blog-huntersville-vet/2022/05/30/cat-ear-mites
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    උබලාට මන්තරේ වගේ කියනවා පූසෙක් ගෙනාව ගමන් ඌට ට්‍රයි කැට් වැක්සින් එක ගහන්න කියලා 😒 ඒකරලා අවුරුදු පතා ඒක ගහගෙන ගියානං ඔය වෛරස් එක හැදෙන්නෙ නෑ. හැදුනත් අමාරු වෙන්නෙ නෑ. දැන් ඊලගට ගේන පූසට හරි ගහපන් ඕක
    Quite true. Tricat is a bit expensive though. The other imporatant one is Rabies.
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලාට මන්තරේ වගේ කියනවා පූසෙක් ගෙනාව ගමන් ඌට ට්‍රයි කැට් වැක්සින් එක ගහන්න කියලා 😒 ඒකරලා අවුරුදු පතා ඒක ගහගෙන ගියානං ඔය වෛරස් එක හැදෙන්නෙ නෑ. හැදුනත් අමාරු වෙන්නෙ නෑ. දැන් ඊලගට ගේන පූසට හරි ගහපන් ඕක

    මචෝ, Tricat එක ගහලා Tricat boost එකත් මාස එකහමාරකින් ගහන්න ඕන නේද? :rolleyes:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචෝ, Tricat එක ගහලා Tricat boost එකත් මාස එකහමාරකින් ගහන්න ඕන නේද? :rolleyes:
    එහෙම ගහන්න ඕනි පළවෙනි සැරේදි විතරයි. ඊට පස්සේ අවුරුද්දක් ගානේ Rabies, TriCAT එක ගානේ විදින්න.
     
    • Love
    • Like
    Reactions: S_M_S and Kolama

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    මචෝ, Tricat එක ගහලා Tricat boost එකත් මාස එකහමාරකින් ගහන්න ඕන නේද? :rolleyes:
    පලවෙනි පාර දෙනකොට විතරයි බූස්ට් එක දෙන්න ඕන මචං
     
    • Like
    • Love
    Reactions: Kolama and S_M_S