1. AVES

    How to apply top coat without brush strokes?

    ටොප් කෝට් එක ගොඩක් තික් බන්. ජෙල් එකක් වගේ. 5ට 1ක් වතුර දාලා ගැවෙ. ඒත් බ්‍රශ් එකෙන් ගාද්දි තව ටිකක් වේලිලා පාර හිටිනවා. 5ට 3ක් විතර වතුර දැම්මත් ඒ වගේ
  2. AVES

    How to apply top coat without brush strokes?

    මේක කරලා බලලා තියෙනවද බං? ඒ වගේ එකක් කරලා බලන්න මටත් හිතෙනවා. රෝලකින් වගේ ෆ්ලැට් කලොත් මොකද? තික්නස් එකේ තමා කේස් එක. 20% ක් වතුර දාන්න තියෙන්නෙ. ඒක තික් වැඩි නිසා මං 40-50% වතුර දාලත් බැලුවා. ඒත් වැඩේ චොර. මේකෙ වගේ බ්‍රශ් එකෙන් කෝට් එකක් ගාලා රෝලරේකින් ෆ්ලැට් කරලා බලන්න හදන්නෙ මං. මේකෙ නම්...
  3. AVES

    How to apply top coat without brush strokes?

    හම්මට, Water base වලට වෙනම brush තියෙනවද..? :baffled: කොහොමහරි jat එකේම brush master අඟල් 2 එකකින් ගෑවෙ. Google කලාම ඒක water based කියලා පෙන්නන්නෙ
  4. AVES

    How to apply top coat without brush strokes?

    ස්ප්‍රේ නොකර ෆිනිශ් එක ගන්න හැටි ඉතින් අහන්නෙ
  5. AVES

    How to apply top coat without brush strokes?

    Table top එකකට syerlack එකේ waterbased top coat එකක් ගෑවා. කොච්චර smooth විදියට ගාන්න හැදුවත් brush පාරවල් හිටිනවා. පලවෙනි කෝට් එක ගාලා 400න් මැදලා දෙක ගැහුවා. ඒක හරි මදි හින්දා තව එකක් ගැහුවා. ඒත් හරියන්නෙම නෑ. Gun එකෙන් නොගහා අතින් මේක ගාලා smooth finish එකක් ගත්ත අය ඉන්නවද? කොහොමද වැඩේ කලේ...
  6. AVES

    Colombo - Neluwa highway bus?

    එල, thanks bro. මං බලන්නම්. මේක කොහෙද තිබ්බෙ? Source එක?
  7. AVES

    Colombo - Neluwa highway bus?

    අඩේ මේ තියෙන්නෙ බඩු. ප්‍රධාන බස් නැවතුම කියන්නෙ private stand එක නේද?
  8. AVES

    Colombo - Neluwa highway bus?

    බස් දෙකක් තියෙනවලු මතුගම, පැලවත්ත, තිනියාවල හරහා නෙලුවට යන. එච්චරයි දන්නෙ 🙄
  9. AVES

    Colombo - Neluwa highway bus?

    කොළඹ ඉඳන් නෙලුවට යන highway bus එකක් තියෙනවා නේද? ඒක කොළඹින් පිටත් වෙන තැනයි timetable එකකුයි දන්න කෙනෙක් ඉන්නවද?
  10. AVES

    කවුද මචන් ඇහැරලා ඉන්නේ? උදව්වක් ඕනේ

    හරි, අපි කතා කරමු
  11. AVES

    කවුද මචන් ඇහැරලා ඉන්නේ? උදව්වක් ඕනේ

    ඉක්මනට කියහන් නිදාගන්න යන්නෙ
  12. AVES

    බෙහෙත් නාස්තිය නවත්වන්න app එකක්

    මේක ගොඩක් සංකීර්ණ කරගන්නෙ නැතුව දෙන්න පුලුවන් සරලම විසඳුම ගැන දැනට හිතුවනම් මොකද. දැනට hospitals වල තියෙන policies සහ protocols එක්ක conflict වෙන්නෙ නැතිම ලෙවල් එකෙන් මේක කරගන්න පුලුවන් ඔය දැන් කරගෙන යන chat group වැඩේම ටිකක් optimize කරගත්තා නම්. සරලවම අතිරික්තයක් තියෙන තැනක්, හිඟයක් තියෙන...
  13. AVES

    බෙහෙත් නාස්තිය නවත්වන්න app එකක්

    Hospital වල දැනට inventory mgt. systems ඇති නේද බොහෝ විට. පොඩි ප්‍රාදේශීය රෝහල් වල නම් නැතුව ඇති ඒත් regional hospital වල දැනටම ඇතිනෙ (තාම excel sheet එකකින් කරගෙන යනවද දන්නෙත් නෑ :sorry: ). ඔය සීන් එක දැනට වෙන විදිය අනුව දෙන්න පුලුවන් solution එක depend වෙනවා. First in first out method එක...
  14. AVES

    Kurt Cobain ගේ නිර්වාණය

    No longer available 😒
  15. AVES

    Kurt Cobain ගේ නිර්වාණය

    කෝ ඉතින් ඔරිජිනල් එක?
  16. AVES

    Kurt Cobain ගේ නිර්වාණය

    ඒ කියන්නෙ උබද @PULIYA කියලා හිටියෙ?
  17. AVES

    Kurt Cobain ගේ නිර්වාණය

    https://elakiri.com/threads/nirvana-the-famous-american-rock-band.1943341/ පුලියා අවුරුදු දෙකකට කලින් මේ ත්‍රෙඩ් එක දැම්මෙ. ඒක එහෙම පිටින්ම කොපි පේස්ට් කරලනෙ ඕයි. තවුසෙට පිස්සුද? නැත්තන් තවුසෙ පුලියද? :frown:
  18. AVES

    ගජමෑන් එනවා

    ගජමෑන්, දොන් සේතං, සිරිබිරිස්, සෙල්ලං සේන, ගජමෑන් පොඩ්ඩා, ටික්කා, ලපයා. ඔය සේරගෙම කාටුන් පොත් තාම තියෙනවා මං ගාව. පොඩි කාලෙ ගත්තුවා. ඒ දවස් වල කැමිලස් පෙරේරගෙ කාටුන් චරිත වලට පට්ට ආසයි. උං ටික මේකෙත් ඉන්නවද දන්නෑ...😍

    No contents