ඉදලා හිටලා යාලුවොත් එක්ක එළියෙන් drink එකක් දානකොට බියිට් විදිහට ගන්නේ මොනවාද මචන් ?
මමනම් පුරුදුවෙලා ඉන්නේ , ප්‍රයිඩ් රයිස්, චිප්ස් හෝ ඩෙවල් වගේ දෙයක් කන්න. නමුත් මේවා අධික පිළිකා කාරක නේද ? හෝටල් වලටත් වඩා , drinks ගන්න තියන restaurant , club වල කෑම වලට දාන ජාති ගැන කිසිම වගකීමක් නෑ නේ. අනික...