ටිකකට කලින් wife tv එකේ දාලා තිබ්බා අනුර අද ඇල්පිටියේ දී කරපු කතාවක්. මිනිහා කිව්වා තේ කර්මාන්තය දියුණු කරන හැටි.
මිනිහා කියනවා ලංකාවෙන් 70% වගේ රට යවන්නේ bulk tea ලු.
ඒ වෙනුවට තේ පැකට් කරලා අගය එකතු කරලා (value added ) කර්මාන්තශාලා හදලා තේ එහෙම යවනවලු. එතකොට ආදායම වැඩි වෙනවලු.
එහෙම කරන්න පුලුවන්ද? පිට රට උන් ගෙන් ඉල්ලුමක් තියෙන්නේ bulk tea නම්, ඒ ඉල්ලුමට නැතුව අපේ brand name වලින් පිට රටවල තේ විකුණන්න පුළුවන්ද?
පුලුවන්නම් business කාරයෝ දැනට එහෙම කරලා නේද?
එහෙම ඉල්ලුමක් තියෙන්නේ පොඩ්ඩක් නේද? (Dilmah වගේ)
ඔබේ අදහස?
මම දේශපාලන item බලන්නේ නැහැ.. ඔක්කොම සක්කිලි සිංහල නිසා ... ඒත් මූ කියන්නේ අරක කරනවා මේක කරනවා.. කරන විදියක් නම් කියන්නේ නැහැ???)
(අනුර අයියා නොව අනුර මාමා ලෙස නිවැරදි විය යුතුය, අපේ තාත්තත් 55යි.)
ලපයගේ තියරි 2යි තියන්නෙ,
එකක් හැම ලබ්බම ලංකාවෙ හදන එක
අනිත් එක යවන හැම එකම "value add කරලා යවන එක.
ඔය ගොන් හුත්තා ඔය එක දේකවත් feasibility එක බලලා නෑ. සමහර විට ඔය වචනේ තේරුම වත් දන්නෙ නැතුව ඇති.
ඉතින් එහෙම කිය්පු තව කතාවක් තමා ඔය. ඕවා කරන්න කලින් බලන්න ඕනා මාර්කට් එක මොනවගේද, competition කොහොමද වගේ දේවල්.
ඕක ඔය විදියටම අරාබියට ගෑනු යවන කොට "ඇයි අපි නිකන් ගෘහසේවිකාවෝ යවන්නේ? ඇයි අපිට බැරි එයාලව අගයක් එකතු කරල, පොඩ්ඩක් ෆේශල් කරලා, මේකප් දාල නේ, ගනිකාවෝ විදිඅය්ට යවන්න බැරි?" කියලා අහයි කියලා ශුවර් එකක් තියෙනවා.