1. Download_Now

    විශ්වාස හා ඇදහිලි...

    භූත ආත්මයකට පුළුවං සිත දුර්වල මිනිහෙක්ගේ ඇගට ඇතුල් වෙන්ඩ. ඇතුල්වෙලා අපිට කරදර කරන්ඩ පුළුවන්. අනික උන්ගේ ඇගවල් හැදිලා තියෙන්නේ ත්ත්මත්‍ර කියල සියුම් ජාතියකින්. ඒවා අපේ ඇගේ පිලිකාවල් ඇති කරනවා. බොන්ඩ කැමති භූතයෙක් නම් අපි බිමට ඇබ්බැහි කරනවා. ඌ අපේ බඩේ ඉදන් බොනවා. අපි වහනයක් එලවනවානම් අපිට පොඩ්ඩක්...
  2. Download_Now

    199 Jobs on oDesk Sonnayo!

    අපිත් ඕකම තමා. no jobs - free life
  3. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔන්න පලවෙනි පිටුවට පොඩි magic එකක් දැම්ම PHP වලින් හැම පාරටම අලුත් image එකක් එන්ඩ.
  4. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    වෙන ආගම් වල අයගේ ප්‍රශ්න වලට උත්තර දිදී ම හිටියට ඉවරයක් වෙන එකක් නෑ වගේ. තියෙන ප්‍රශ්න විසදලා ඉවර උනාට අලුත් ප්‍රශ්න හැදෙනවා. තව ගොඩක් අය අහන්නේ ලෝකය ඇති වෙච්ච හැටි, මිනිස්සු හැදිච්ච හැටි, වගේ දැනුමට විතරක් අවශ්‍ය වෙන දේවල් විතරයි. බුද්ධාගම තියෙන්නේ දැනුම දෙන්ඩ නෙමේ. එත් බුද්ධගම ගැන තියෙන සැකය...
  5. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මමත් එහෙම තමා කලින් හිතං හිටියේ. එත් පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ ගේ බණක තිබ්බ ඒකාලේ හොදට බීපු සෝවාන් වෙච්ච් කෙනෙක් ඉදල තියෙනවා කියල. එයාගේ නමත් එක්කම කියනවා. අනික බණ පොත් වල කොහෙවත් කියල නෑ නේ සෝවාන් වෙච්ච කෙනෙක් පන්සිල් කඩන්නේ නෑ කියල. තියෙන්නේ ආනන්තරිය පාප කර්ම කරන්නේ නෑ කියල සහ පින් පව් අදහන...
  6. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    සෝවාන් වෙච්ච් ගොඩක් අය එහෙම කරන්නේ නෑ. ඒ ගොල්ලෝ ඉන්නේ අහසේ ඉන්න කුරුල්ලෙක් වගේ නිදහසේ. වෙන කෙනෙක්ට කරදරයක් කරන්ඩ හිතන්නේ වත් නෑ. එත් මම කිවේ theory එකේ හැටියට එහෙම වෙන්ඩ බැරි නෑ කියල. සෝවාන් උනා කියල තාම හැම එකක්ම සම්පුර්ණ කරලා නෑ නේ.
  7. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම ගාව පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ බණ ඔක්කොම වගේ තියෙනවා. හොයන්ඩ ටිකක් වෙලා යි. සෝවාන් වෙච්ච් (රහත් නොව) කෙනෙක්ගෙන් වෙන්ඩ බැරි කරුණු හයයි තියෙන්නේ: 1. මවගේ ජීවිතය නැති කිරීම (මාතරං ජීවිතා වෝරෝපේතුං) 2. පියාගේ ජීවිතය නැති කිරීම (පිතරං ජීවිතා වෝරෝපේතුං) 3. රහතන් වහන්සේලාගේ ජීවිතය නැති කිරීම...
  8. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවන්ගේ බණක තිබ්බේ. පොඩ්ඩක් ඉන්ඩ මම link එකක් දැන්නම්. ඒ මනුස්සයාගේ නමත් කියනවා.
  9. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔව්, සෝවාන් උනා කියල පස් පවින් වළකින්නේ නෑ. මිනී මරන්ඩ උනත් පුළුවන්ලු. හැබැයි ආනන්තරිය පාපකර්ම වෙන්නේ නැ ලු. එන්ඩ එන්ඩම දියුණු වෙනවා, ආපස්සට යන්නේ නෑ.
  10. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    පවක් නෑ. හොදටම බොන සෝවාන් වෙච්ච කෙනෙකුත් ඉදල තියෙනවා. එත් බොද්දි සිහිය නැති උනාම යත්ර්ත්ය තේරුම් ගන්න බෑ. එතකොට කරන්නේ හිස් දේවල් . නිකම් කලේ කකා ඉදල මැරිලා යනවා.
  11. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    පව් වෙන්නේ නෑ, එත් පමා වෙනවා. ඒවට ඇබ්බැහි වෙච්චහම වෙන දෙයක් කරන්ඩ වෙලාවක් නෑ. එකම තමා සැප
  12. Download_Now

    Google Map

  13. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    පහන් දල්ල නැතුව ඇත්ත එකෙන්ම කියල දෙන්ඩද? අපේ සිත කවද හරි පටන් ගත්තනේ, එදා ඉදල ඒ හැදිච්චි සිත බිදෙනවා, බිදෙද්දී එකේ තියෙන තොරතුරු අරන් ඊලග සිත හැදෙනවා, ඊට පස්සේ එකත් බිදෙනවා, එකෙන් අලුත් සිතක් ඇති වෙනවා. මෙහෙම මෙහෙමනේ වෙන්නේ. දැන් අපි මැරෙද්දි මරෙන මොහොතේ අන්තිමේට එන සිත තමා ඊලග ආත්මේ මුල් සිත...
  14. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ගබඩා වන එක තනක් නෑ. චිත්ත පරම්පරාවක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එක සිතක් ඇති වෙනවා, බිදෙනවා, අයෙත් සිතක් ඇති වෙනවා බිදෙනවා. චිත්තයක්‌ ඇති වී නැති වීමේ දී එහි අඩංගු තොරතුරු විශාල ප්‍රමාණයක්‌ ඊළඟට ඉපදෙන චිත්තයට ලබා දෙනවා. මේක ඉතාමත් වේගයෙන් වෙනවා. මේ නිසා තමා අපි එක සිතක් තියෙනවා කියල හිතන්නේ. එත්...
  15. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඉස්සරලම කියන්ඩ ඕන මෙතන උත්තර දෙන අයට ධ්‍යාන නෑ. බුධාගමෙන් කෙරෙන කාර්යට (නිවන් දැකීම) අමතරව වෙන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්ඩ පුළුවන් ධයන තියෙන කෙනෙක්ට විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි. මතකයන් වර්ග ගොඩක් තියෙනවා. අපේ අගේ සමහර දේවල් ගැන තීරණ මොලයටවත් යන්නේ...
  16. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔයා අහන්නේ පින් පව් පල දෙන්නේ ඔයටමද කියලනේ? ඔයාටම කියල මොකක් හරි දෙයක් තියෙනවද කියලනේ අහන්නේ? මේ දෙකටම උත්තරේ ඔව්. ඔයාටම කියල තියෙන දේ තමා ඔයාගේ චිත්ත පරම්පරාව. හැබැයි ච්ත්ත පරම්පරාව කියන්නේ වෙනස් නොවී තියෙන එකක් නෙමේ. එකම හිතක් දෙපාරක් ඇති වෙන්නේ නෑ. හැබැයි ඔය කලින් පුරුදු කරලා තියෙන විදියට තමා...
  17. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    හොල්මන් කියන්නේ වෙන එකක්. මෙතැන් කියල තියෙන්නේ භූතයන්, ප්‍රේතයන්, යක්ෂයන් ගැන. ඔයා පේන අහල තියෙනවද? මිනිස්සුන්ගේ අගට වැහිලා ඉන්න භුටයෝ අයින් කරන හැටි දැකල තියෙනවද? මේ වගේ වෙලාව වලදී කිසිම හේතුවක් නිසාවත් දැනගන්ඩ බැරි දේවල් කියල තියෙනවා අහල තියෙනවද? නැටි වෙච්ච දෙයක් තියෙනව් තැන හරි, සමහරවිට පොඩි...
  18. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මමත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. පිටසක්වල ජීවියෙක් ඇවිත් ඔයාගෙන් car එකක් පෙන්නලා ඇහුවොත් මේ මොකක්ද කියල ඔය කියන්නේ මේ car එකක් කියලද නැත්තම් මේක යකඩ වලින් හැදිලා තියෙන්නේ, මේකට petrol දාපුහම එක ගිනි අරන් එකේ පිපිරුම් බලෙන් රෝද කැරකිලා ඉස්සරහට යන්ද පුළුවන් දෙයක් කියලද? මේ car එකක් කීවට පිටසක්වල...
  19. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    අපි මම කියන්නේ ඇස කන නාසය දිව සරීරය හා මනස. ඇස කන නසා දිව සරීරය කියන්නේ මම නෙමේ කියල තෙරෙනේවනේ අපි මැරුණම ගෙනියන්නේ නැති නිසා. මනස මම නෙමේ කියල තේරුම් ගන්නේ මනස හැදිලා තියෙන්නේ බිදී බිදී ඇතිවෙන චිත්ත ක්ෂණ වලින්. එකක් බිදිච්චහම අයෙ එකම ඇති වෙන්නේ නෑ. වෙන එකක් ඇති වෙන්නේ. මේ ඔක්කොම ගත්තහම මමං කියල...
  20. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    නිවන් දකින්නේ ඔයාම තමා වෙන කෙනෙක් නෙමේ. ඔයාට ඇස කන නාසය දිව ශරීරය තියෙන නිසා ඒවා පිනවන්ද වෙලා තියෙනවා. නිවන් දැක්කහම අයෙ ඒවා ඇති වෙන්නේ නැති නිසා ඔයාට ඒවා පිනවන්ද වෙන්නේ නෑ. මේ කොටස වෙනයි. මේ ටික මෙහෙම කියල අය මම කියන්නේ මොක්කක්ද කියල විස්ටර කරලා තියෙනවා. අපි මම කියන්නේ ඇස කන නාසය දිව සරීරය හා...

    No contents