http://ikman.lk/en/maruti-suzuki-esteem-1992-for-sale-gampaha-1
මේ car එක මේ ගානට පාඩුද?
මේකේ එක tyre එකක් ගෙවිල කීවා, A/C adjust කරන්ඩද මොකක්ද එකක් කීවා
කැඩුනොත් කෑලි තියෙනවද?
මේ පරණ (before 2000) වාහන ගද්දි බලන්ඩ ඕන මොනවද?
පොතයි (වාහනේ) form set එකයි තිබ්බහම ඇද්ද?
මම පාවිච්චි කරපු bike එකක්...