මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන -භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙතී- චක්කංව වහතො පදං
චෛතසික ධම්මයෝ හෙවත් සිතේ ඇති වන ගතීහු සිත පෙරටු කොට ඇත්තාහුය.ඒ ගතීහු සිතම ශේෂ්ඨ කොට පවතින්නෝය.සිත්න්ම උපදින්නෝය.ඒ නිසා යමෙක් නරක,කිළිටි,සිතින් යමක් කියත් නම්,කරත් නම් ගැල...