මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන -භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙතී- චක්කංව වහතො පදං
මනසා චෙ පදුට්ඨෙන -භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙතී- චක්කංව වහතො පදං
චෛතසික ධම්මයෝ හෙවත් සිතේ ඇති වන ගතීහු සිත පෙරටු කොට ඇත්තාහුය.ඒ ගතීහු සිතම ශේෂ්ඨ කොට පවතින්නෝය.සිත්න්ම උපදින්නෝය.ඒ නිසා යමෙක් නරක,කිළිටි,සිතින් යමක් කියත් නම්,කරත් නම් ගැල අදින ගොනාගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස දුක ලුහු බදී.




