ගේම්නම්-ගේම්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Computer Games ගහන අය හැමෝම වගේ ගහපු ගේම් එකක් තමා GTA Vice City
    මේකෙ ඔක්කොම මිෂන් සම්පූර්ණ කරපු අය එලකිරි එකෙත් ඇති.

    ඉතිං ඒ අයනම් මේ ගේම් එක දැන් අත ඇරල දාල ඇති ඒත් නරකද මේකෙ තව අලුත් කාර් ටිකක, බයික් ටිකක් අරන් පොලිස් කාරයන්ට එහෙම පොඩි පාට් එකක් දාල වැඩ පාරක් දැම්මොත්

    ඔයාලත් අප්ඩේට් කරල බලන්න
    gta.jpg


     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mata samahara games gahanakota oluwa ridenna aran wamane yanna enawa bang....
    sports games gehanakota awulak ne... mara lede...

    mama itin dukase... ewa gagaha innawa.... :lol:
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    moko bang e ?? mata wahane yanakota mukuth kiyawanna be... aduma gane phone eken sms ekak wath yawanna be... :lol::lol:

    ඒක මචන් අපෙ ඇස් සහ මොළයට යන ස්නායුව ගැන අවුලක්.. හොදම දේ අප්‍රසන්න පාට තියෙන ගේම්ස් ගහන් නැතුව ඉන්න එක.... දුක තමා රංජනී:P
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒක මචන් අපෙ ඇස් සහ මොළයට යන ස්නායුව ගැන අවුලක්.. හොදම දේ අප්‍රසන්න පාට තියෙන ගේම්ස් ගහන් නැතුව ඉන්න එක.... දුක තමා රංජනී:P

    ow ow godak dark background thiyana ewa thama case