ලොල්....
තඩි අකුරෙන් දැම්මට ඇත්ත වෙන්නේ නෑ...
ඔය 62500/- මූලික වැටුප. පෞද්ගලික අංශයේ අයගේ මූලික වැටුප අඩුයි, එලවන්සස් වැඩියි. දැන් ටැක්ස් කරන්නේ එලවන්සස් එක්ක වැටුපට, මූලික වැටුපට නෙවෙයි...
නොදන්න දේවල් දොඩවන්නෙ නැතුව ඉදපං බං ආන්ඩුව සුද්ද කරන්න.....:angry:
උම ඔහොම උම්බෑ කියන කොට හරක කියල අහල...